• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන මිල ඉහළ යාම ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක්

20 February 2026
in දේශීය, පුවත්
වාහන මිල ඉහළ යාම ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරට වාහන මිල විශාල ලෙස ඉහළ යනු ඇතැයි පවතින කතාබහේ සත්‍යතාවක් නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (19) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ බව අවධාරණය කළේය.
මෙම බදු සංශෝධනය හේතුවෙන් වාහන මිලෙහි යම් සුළු වෙනසක් සිදු වුවද, එය වෙළෙඳපොළ තුළ විශාල මිල ඉහළ යාමක් ලෙස බලනොපාන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් වාහන මිල ඉහළ යනු ඇතැයි සිතා පාරිභෝගිකයන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවත්, වාහන වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ මෑත කාලීනව වාහන ආනයනය සීමා කිරීම සහ බදු පැනවීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි වාහන ලෝලීන්ට සහ මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව ජූලි 7 වැනිදාට කල් තැබේ

Next Post

වොලිබෝල් තේරීම් කමිටුවේ අලුත් පත්වීම ගැන ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

20 February 2026
ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

රියදුරු බලපත්‍ර ගාස්තු සහ  වලංගු කාලය සම්බන්ධ ගැසට් පත්‍රවලට උපදේශක කාරක සභා අනුමැතිය

ගුරුග්‍රාම් අසල ඉන්දියාවේ  උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට හර්යානා ප්‍රාන්තයෙන් දැවැන්ත සැලසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

අනුරාග් කාශ්‍යප්ගේ Kennedy ඉන්දියාවේදී තිරගත වෙයි

20 February 2026
ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

ට්‍රම්ප් පරිපාලනය සහ DHS නිලධාරීන් වගවීමට ලක් කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල වන බවට නීති සම්පාදකයින්ගෙන් චෝදනා

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved