• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

විශේෂ QR පද්ධතියක් ඉල්ලති

16 March 2026
in දේශීය, පුවත්
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් යළි හඳුන්වා දුන් QR ඉන්ධන පද්ධතිය හේතුවෙන් අලුතින් ආනයනය කරනු ලබන ලියාපදිංචි නොකළ වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අද (16) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දුන්නේ, ලියාපදිංචි අංකයක් නොමැති මෙම වාහන හම්බන්තොට වරායේ සිට කොළඹ දක්වා ධාවනය කරවීමට අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණය පවා ලබාගැනීමට වර්තමාන ක්‍රමය යටතේ නොහැකි වී ඇති බවයි.
මසකට වාහන 100ත් 150ත් අතර ප්‍රමාණයක් ගෙන්වන ප්‍රධාන පෙළේ ආනයනකරුවන්ට සිය පෞද්ගලික QR කේත භාවිත කර මෙවැනි වාහන තොගයකට ඉන්ධන ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම ප්‍රදර්ශනාගාර (Showrooms) තුළ පවතින වාහන සඳහා ද ඉන්ධන ලබාගැනීමට ක්‍රමයක් නොමැති වීම මෙම ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහු සඳහන් කරයි.
රජයට වැඩිම බදු ආදායමක් ගෙනෙන ක්ෂේත්‍රයක් වන බැවින්, චැසි අංකය (Chassis Number) හෝ ව්‍යාපාරික ලියාපදිංචි අංකය පදනම් කරගත් විශේෂිත QR කේතයක් හෝ ඉන්ධන කෝටාවක් මෙම වාහන සඳහා හඳුන්වා දෙන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් රජය සමඟ කඩිනම් සාකච්ඡාවකට ද ඔවුන් සූදානමින් සිටින බව මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

Next Post

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

Editor TTV News

Editor TTV News

Next Post
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

16 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ  ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට  රටවල් රැසක් දැඩි පියවර ගනී

මැදපෙරදිග යුද්ධය හමුවේ ගෝලීය තෙල් අර්බුදය කළමනාකරණයට රටවල් රැසක් දැඩි පියවර ගනී

16 March 2026
ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන කළමනාකරණයට  QR ක්‍රමවේදය උපකාරී වන බවට  ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

ඉන්ධන කළමනාකරණයට QR ක්‍රමවේදය උපකාරී වන බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසති

16 March 2026
වර්තමාන තත්ත්වය  2022 වසරේ අර්බුදයට  සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

වර්තමාන තත්ත්වය 2022 වසරේ අර්බුදයට සමාන කළ නොහැකියි පා.ම. අසිත නිරෝෂණ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved