• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹෙයි

ගොඩගැසී ඇති තහඩු නිකුත් කිරීම කඩිනම් කෙරේ

11 March 2026
in දේශීය, පුවත්
වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ සිට අක්‍රීයව පැවති වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සමාගමක් සමඟ ඊයේ (10) ගිවිසුම්ගත විය. අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා සහ මෝටර් රථ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිංහ මහතා සමඟ සවුත් ඒෂියන් ටෙක්නොලොජි (South Asian Technology) සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබීය.
මාස 10ක පමණ කාලයක් මුද්‍රණ කටයුතු නැවතී තිබීම හේතුවෙන් විශාල අංක තහඩු ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති අතර, නව සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවා එම හිඟය කඩිනමින් පියවීමට කටයුතු කරනු ඇත. නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මෙම ගිවිසුම්ගත වීම සිදු වූ අතර, ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ වාහන හිමිකරුවන් වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

සන්සුන් වෙන්න මතීෂ පතිරණගෙන් ක්‍රිකට් ලෝලීන්ට විශේෂ පණිවිඩයක්

Next Post

කම්මලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
කම්මලක් මුවාවෙන් පවත්වාගෙන ගිය  ගිනි අවි නිෂ්පාදනාගාරයක්

කම්මලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිරිඳ ඝාතනය කර පලාගිය  ඉන්දීය ජාතිකයා ගැන තොරතුරු  දෙන්නෙකුට FBI ආයතනයෙන්  ඩොලර් මිලියනයක ත්‍යාගයක්

බිරිඳ ඝාතනය කර පලාගිය ඉන්දීය ජාතිකයා ගැන තොරතුරු දෙන්නෙකුට FBI ආයතනයෙන් ඩොලර් මිලියනයක ත්‍යාගයක්

11 March 2026
මාර්තු 17 සිට 20 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

මාර්තු 17 සිට 20 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

11 March 2026
අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ  යුද අරමුණු එකිනෙකට වෙනස් වෙයිද?

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ යුද අරමුණු එකිනෙකට වෙනස් වෙයිද?

11 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  පාලනය ඉරානය අතට

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අතට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ  යුද අරමුණු එකිනෙකට වෙනස් වෙයිද?

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ යුද අරමුණු එකිනෙකට වෙනස් වෙයිද?

11 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  පාලනය ඉරානය අතට

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අතට

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved