• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කනංකේ රජමහා විහාරාධිපති කනංකේ විමලඥාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙති

13 February 2026
in දේශීය, පුවත්
කනංකේ රජමහා විහාරාධිපති  කනංකේ විමලඥාන  නායක ස්වාමීන් වහන්සේ  අපවත් වෙති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාතේ ප්‍රමුඛ පෙළේ ආගමික මධ්‍යස්ථාන කිහිපයකම විහාරාධිපති ධුරය හොබවමින් වටිනා ශාසනික සහ සමාජීය මෙහෙවරක නිරත වූ කනංකේ රජමහා විහාරාධිපති, අපවත් වී වදාළ කනංකේ විමලඥාන නායක ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 වැනි වියේ පසුවූහ.
කනංකේ රජමහා විහාරය, පැනෑටියන චේතියාරාමය සහ නිමලව ශ්‍රී විජයාරාමය යන විහාරත්‍රයේම විහාරාධිපති ධුරය හෙබවූ උන්වහන්සේ, සමස්ත ලංකා සාම විනිසුරුවරයෙකු මෙන්ම හිටපු පාඨශාලාචාර්යවරයෙකු ලෙස ද ප්‍රදේශයේ අධ්‍යාපන සහ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළහ. උන්වහන්සේගේ අපවත්වීම එම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාවට මෙන්ම සම්බුද්ධ ශාසනයට ද පිරිමැසිය නොහැකි පාඩුවකි.
අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා කනංකේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට, එනම් පෙබරවාරි 14 වන ඉරිදා පස්වරුවේදී කනංකේ රජමහා විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කර සිටියි.
Post Views: 4
Previous Post

බංග්ලාදේශ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි -හිටපු අගමැතිනි

Next Post

නව ත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයේ මරණ මංචකයයි -මහාචාර්ය ජී. එල්. පීරිස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved