• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
in පුවත්, විදෙස්
ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය සහ තායිලන්තය ගුවන් යානා ඉන්ධන (Jet Fuel) අපනයනය අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ, එළඹෙන අප්‍රේල් මාසයේ සිට සිය ගුවන් ගමන් වාර සැලකිය යුතු ලෙස සීමා කිරීමට සිදුවනු ඇතැයි වියට්නාම බලධාරීන් අනතුරු අඟවයි. වියට්නාමයට අවශ්‍ය ගුවන් යානා ඉන්ධන ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර ඉන් 60%ක්ම සැපයෙන්නේ චීනය සහ තායිලන්තයෙනි.
චීනය සිය පිරිපහදු මඟින් සිදු කරන අපනයන සීමා කර ඇති අතර තායිලන්තය ද මාර්තු 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මියන්මාරය සහ ලාඕසය හැර අනෙකුත් රටවල් සඳහා ඉන්ධන අපනයනය තහනම් කර තිබේ. මේ හේතුවෙන් අප්‍රේල් මස මුල සිට වියට්නාම ගුවන් සේවාවන් සඳහා ඉන්ධන හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දේශීය ගුවන් ගමන් සඳහා පමණක් ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසත් අනෙකුත් ගුවන් ගමන් වාර පිළිබඳව නැවත සලකා බලන ලෙසත් ගුවන් සමාගම් වෙත උපදෙස් දී තිබේ.
මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වියට්නාමය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති අතර වියට්නාම විදේශ අමාත්‍ය ලී හෝයි ට්‍රන්ග් මහතා චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගෙන් බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය ඉල්ලා ඇත. එමෙන්ම දකුණු කොරියාව, ජපානය, බෲනායි සහ ඉන්දියාව වැනි රටවලින් විකල්ප ලෙස ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් සිංගප්පූරු වෙළඳපොළේ ගුවන් යානා ඉන්ධන බැරලයක මිල යුද්ධයට පෙර පැවැති මට්ටමට වඩා එකහමාර ගුණයකින් පමණ ඉහළ යාම නිසා සැපයුම ස්ථාවර වුව ද ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම සහ ඇතැම් ගුවන් මාර්ග පවත්වාගෙන යාම ලාභදායී නොවන බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
Post Views: 4
Previous Post

කොංග්‍රසය සිය යුද බලතල ට්‍රම්ප්ට පවරා දීම ‘නිවට ක්‍රියාවක්’

Next Post

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව සහ කැනඩාව අතර  විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

ඉන්දියාව සහ කැනඩාව අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

16 March 2026
බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250ක්

බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250ක්

16 March 2026
පුරාවිද්‍යා වටිනාකමකින් යුත්  බුදු පිළිමයක් සහ මැණික් සමඟ  සැකකාරියන් තිදෙනෙකු ඇතුළු  5ක් අත්අඩංගුවට

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සහ මැණික් සමඟ සැකකාරියන් තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත්  පළමු විදේශීය තෙල් නැව කරච්චි සාර්ථකව ගමන් කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් පළමු විදේශීය තෙල් නැව කරච්චි සාර්ථකව ගමන් කරයි

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ට්‍රම්ප් – ෂී ජින්පින් හමුවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ සහය මත චීන සංචාරය තීරණය වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

16 March 2026
ඉන්දියාව සහ කැනඩාව අතර  විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

ඉන්දියාව සහ කැනඩාව අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved