• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විජිත හේරත් මහතා ජිනීවා නුවරදී නිරායුධකරණ සමුළුව අමතයි ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ

24 February 2026
in දේශීය, පුවත්
විජිත හේරත් මහතා ජිනීවා නුවරදී  නිරායුධකරණ සමුළුව අමතයි ගෝලීය සාමය වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජිනීවා නුවරදී පැවැත්වෙන නිරායුධකරණ සමුළුවේ (Conference on Disarmament) ඉහළ පෙළේ සැසිය වීඩියෝ පණිවිඩයක් ඔස්සේ අමතමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ගෝලීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් බහුපාර්ශ්වීය පද්ධතියක ඇති වැදගත්කම අවධාරණය කළේය. මොරොක්කෝ තානාපති ඕමාර් ස්නිබර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ වූ මෙම සමුළුව එළඹෙන පෙබරවාරි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ගෝලීය දකුණේ දියුණු වෙමින් පවතින දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය පුරා ලෝක නිරායුධකරණ කටයුතුවලදී ඉටුකළ සක්‍රීය භූමිකාව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම අභ්‍යවකාශය තුළ අවි තරගයක් ඇතිවීම වැළැක්වීම සහ න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඔහු යළිත් තහවුරු කළේය. මීට අමතරව, මැද පෙරදිග කලාපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය දක්වන බව ද අමාත්‍ය හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නවීන තාක්‍ෂණයේ දියුණුව ජාත්‍යන්තර මානුෂීය නීතිය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, ස්වයංක්‍රීය මාරක අවි පද්ධති (Lethal Autonomous Weapons Systems) තහනම් කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී පවතින ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පෙනී සිටින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ද මෙම සැසිය අමතමින් වර්තමාන භූ-දේශපාලනික ආතතීන් හමුවේ බහුපාර්ශ්වීය සබඳතා යළි පණ ගැන්වීමේ වැදගත්කම පැහැදිලි කළේය.
1978 වසරේදී පිහිටුවන ලද නිරායුධකරණ සමුළුව, ජාත්‍යන්තර ප්‍රජාව සතු එකම බහුපාර්ශ්වීය නිරායුධකරණ සාකච්ඡා වේදිකාව වන අතර ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකි. න්‍යෂ්ටික අවි සතු රටවල් පහ ඇතුළුව සාමාජික රටවල් 65කින් මෙම සමුළුව සමන්විත වේ. මෙවර සැසියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා ද එක්ව සිටියේය.
Post Views: 1
Previous Post

වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයා කටුනායකදී අත්අඩංගුවට

Next Post

ඩයගමදී ත්‍රිරෝද රථයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි සිව්දෙනෙකුට බරපතළ තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
ඩයගමදී ත්‍රිරෝද රථයක් අඩි 200ක  ප්‍රපාතයකට පෙරළෙයි සිව්දෙනෙකුට බරපතළ තුවාල

ඩයගමදී ත්‍රිරෝද රථයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි සිව්දෙනෙකුට බරපතළ තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ  ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක්  හේතුව බව හෙළිවෙයි

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක් හේතුව බව හෙළිවෙයි

24 February 2026
වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

24 February 2026
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු “El Mencho” පෙම්වතියකගේ සහ ඇමෙරිකානු සහායෙන් මරුට

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු “El Mencho” පෙම්වතියකගේ සහ ඇමෙරිකානු සහායෙන් මරුට

24 February 2026
හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස්  මාර්ගයක් අලුත්වැඩියාවට රිය ධාවනයට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙයි

හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක් අලුත්වැඩියාවට රිය ධාවනයට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙයි

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ  ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක්  හේතුව බව හෙළිවෙයි

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක් හේතුව බව හෙළිවෙයි

24 February 2026
වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved