• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වේච්ඡා පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථකයි

23 February 2026
in දේශීය, පුවත්
ස්වේච්ඡා  පුනරුත්ථාපන වැඩපිළිවෙළ  සාර්ථකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ මේ වන විට ඉතා සාර්ථක මට්ටමක පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් මහතා සඳහන් කළේ, පළමු කණ්ඩායම සිය පුනරුත්ථාපන කාලසීමාව සාර්ථකව නිමා කර මේ වන විට සමාජගත වී ඇති බවයි.
මෙම ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ මත්ද්‍රව්‍යවලින් මිදීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ස්වකීය කැමැත්ත මත පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු වීමට ඇති හැකියාවයි. මෙලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සඳහා ක්‍රමානුකූල වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් සපයනු ලැබේ.
මෙම වැඩපිළිවෙළට එක්වීමට කැමති අයෙකුට හෝ ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය ඥාතීන් හට 011 2883891 යන දුරකථන අංකය ඔස්සේ පුනරුත්ථාපන කාර්යාංශය හා සම්බන්ධ විය හැකිය. මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය මුදාගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Post Views: 3
Previous Post

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

Next Post

වී මිලදී ගැනීම සහ ගොවි ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් පැහැදිලි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

18 March 2026
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
රුසියාවෙන් ශ්‍රී ලංකාවට  බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

18 March 2026

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

18 March 2026
කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

18 March 2026
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක්  රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

18 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved