• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාතාලයේ කෙරුමන්ට වැලිසරින් අලුත් නවාතැනක් ප්‍රබල අපරාධකරුවන් පිරිසක් අධිආරක්ෂිත බන්ධනාගාරයට

12 April 2026
in දේශීය, පුවත්
පාතාලයේ කෙරුමන්ට වැලිසරින් අලුත් නවාතැනක් ප්‍රබල අපරාධකරුවන් පිරිසක් අධිආරක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු භූමියේ කොටසක් ආශ්‍රිතව ඉදිකරන ලද නවතම අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත, රටේ ප්‍රබල පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පළමු අදියර යටතේ මාරු කර යවා තිබේ. මෙලෙස නව බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියන් අතර ‘වෙලේ සුදා’, ‘දෙමටගොඩ චමින්ද’, ‘මිදිගම රුවන්’, ‘ලොකු පැටී’, ‘මන්න රමේෂ්’, ‘බැකෝ සමන්’ සහ ‘ආමි සම්පත්’ යන අය වෙති. මීට අමතරව, ඉදිරි දින කිහිපය තුළ ‘හරක් කටා’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ යන ප්‍රබල පාතාල සාමාජිකයන් ද මෙම බන්ධනාගාරය වෙත මාරු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මෙම බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂිත සහ දැඩි නීතිමාලාවක් ක්‍රියාත්මක කෙරෙන අතර රැඳවියන්ට කිසිදු ආකාරයකින් බාහිර පාර්ශ්වයන් සමඟ දුරකථන සබඳතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඔවුන් වෙත ආහාර ලබා දීම සඳහා ද විශේෂිත සහ ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම බන්ධනාගාරය නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා බන්ධනාගාරය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන CCTV කැමරා පද්ධතියක් සවිකර ඇති අතර රැඳවියන් රඳවා සිටින මැදිරි තුළ සිදුවන කතාබහ පටිගත කිරීම සඳහා නවීන හඬ පටිගත කිරීමේ තාක්ෂණය ද යොදාගෙන තිබේ. පාතාල ක්‍රියාකාරකම් සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමේ අරමුණින් මෙම විශේෂිත බන්ධනාගාරය ස්ථාපිත කර ඇති අතර මෙහි රඳවා සිටින රැඳවියන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම දැඩි නිරීක්ෂණයට ලක් වනු ඇති බව බලධාරීහු පවසති.
Post Views: 2
Previous Post

සීදූව මාරක රිය අනතුර ලොරි රථයක ගැටී 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වෙයි

Next Post

දිවයින පුරා පොලිස් දැල එළයි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා පොලිස් දැල එළයි

දිවයින පුරා පොලිස් දැල එළයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026
හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

12 April 2026
බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved