• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වලපනේදී නිවසට ගලක් පෙරළී තිදරු මවක් එක්තැන් වෙයි: පියා බලධාරීන්ගෙන් පිහිට පතයි

23 February 2026
in දේශීය, පුවත්
වලපනේදී නිවසට ගලක් පෙරළී  තිදරු මවක් එක්තැන් වෙයි: පියා බලධාරීන්ගෙන් පිහිට පතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වලපනේ කොතලාගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පද්මිණී මංගලිකා මහත්මිය, පවතින අයහපත් කාලගුණයත් සමඟ නිවසට ඉහළින් ඇති කන්දේ සිට පෙරළී ආ විශාල ගලක් හේතුවෙන් බරපතළ තුවාල ලබා මේ වන විට එක්තැන් වී සිටියි. සැමියා විසින් අත්හැර දමා ගොස් ඇති ඇය, සිය කුඩා දරුවන් තිදෙනා සමඟ ජීවත් වූ නිවසේ කුස්සිය මතට මෙම ගල කඩා වැටී ඇති අතර, වහළයේ ෂීට් කැබැල්ලක් ඇගේ කකුළට වැදීමෙන් සිදු වූ තුවාල සඳහා නුවරඑළිය රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කර ඇත.
ගල නිවස මතට පතිත වීමෙන් කුස්සිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කාමරවල බිත්ති ද ඉරිතලා ගොස් තිබේ. මේ හේතුවෙන් ඇය සහ දරුවන් තිදෙනා මේ වන විට ඇගේ පියාගේ නිවසේ ලැගුම් ගෙන සිටිති. “මට දැන් ඇවිද ගන්න බැහැ, දරුවන් එක්ක මම අසරණ වෙලා ඉන්නේ” යැයි ඇය ඉතා අසීරුවෙන් පවසා සිටින්නීය.
සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය සහ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති අතර, මෙතෙක් ලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් සහනාධාර මල්ලක් පමණක් බව ඇගේ පියා වන ජයවීර මහතා පවසයි. තම දියණියට සහ දරුවන්ට පදිංචිය සඳහා ආරක්ෂිත ස්ථානයකින් ඉඩමක් සහ නිවසක් සාදා ගැනීමට උදව් කරන ලෙස ඔහු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් සහ වලපනේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රජයේ බලධාරීන්ගෙන් අහිංසක ඉල්ලීමක් කර සිටියි.
Post Views: 1
Previous Post

දිවයින පුරා පොලිස් මෙහෙයුම් තීව්‍ර වෙයි

Next Post

ලිවිව් නගරයේ මාරාන්තික පිපිරීම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස විමර්ශනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ලිවිව් නගරයේ මාරාන්තික පිපිරීම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස විමර්ශනය කෙරේ

ලිවිව් නගරයේ මාරාන්තික පිපිරීම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස විමර්ශනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved