• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිකඩ පාසලක් අසල මත් කරල් ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ලක්ෂ 3ක මත්පෙති සමඟ කොටුවෙයි

30 March 2026
in දේශීය, පුවත්
වැලිකඩ පාසලක් අසල මත් කරල් ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ලක්ෂ 3ක මත්පෙති සමඟ කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැලිකඩ ප්‍රදේශයේ පාසලක් අසල ඉතා සූක්ෂ්ම ලෙස මත් කරල් ජාවාරමේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් මත් කරල් 2,600ක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ප්‍රධාන සැකකාරිය මත් කරල් 600ක් ද සමඟ ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේ පාසලක් ආසන්නයේදීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකාරිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් ඔබේසේකරපුර ප්‍රදේශයේදී දෙවන සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය සන්තකයේ තිබී තවත් මත් කරල් 2,000ක් සොයා ගැනීමට හැකි විය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40 සහ 56 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙකි.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය දැඩි අවධානයෙන් පසුවන අතර, මෙම සැකකාරියන් මීට පෙරද මෙවැනි ජාවාරම්වල නිරත වී ඇත්ද යන්න පිළිබඳව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් මත් කරල් තොගය සහ සැකකාරියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

හෙට සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉලෙක්ට්‍රොනික පද්ධතියකට

Next Post

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර අතහැර දැමූ පතලකින් හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ  සැකකාරියකගේ උපන්දිනය සැමරීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට  ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්  ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

30 March 2026
ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

ආමි උපුල් ඝාතනයේ ප්‍රධාන සැකකරු පවුල පිටින් ඩුබායි රාජ්‍යයට පලායයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved