• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Walk for Peace Program in Sri Lanka සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය කෙරේ

3 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පැවැත්වූ පාගමනට සමගාමීව මෙරටදී සංවිධානය කර ඇති ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පාගමනේ සංවිධාන කටයුතු සහ ආරක්ෂාව පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු වූ අතර, බුද්ධශාසන, මහජන ආරක්ෂක අමාත්‍යාංශ සහ ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය මේ සඳහා ලබාදීමට තීරණය කෙරිණි.
මෙම සාම පාගමන අප්‍රේල් 21 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ වීමට නියමිත අතර ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 12 නමක් මේ සඳහා මෙරටට වැඩම කරති. අප්‍රේල් 22 වන දා දඹුල්ලෙන් ආරම්භ වන පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, යක්කල සහ කැලණිය හරහා ගමන් කර අප්‍රේල් 28 වන දා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර ඇත.
මෙම පාගමනේ විශේෂත්වයක් ලෙස අනුරාධපුරයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් පාගමනින් වැඩම කරවන අතර, වැඩසටහන අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම බෝධි අංකුරය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය. සමස්ත වැඩසටහන පුරා භික්ෂූන් වහන්සේලාගේ දානමය කටයුතු, සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂාව සැපයීම රජයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට මෙහිදී සියලු කටයුතු සම්පාදනය විය.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශක්තිමත් කිරීමට 11 වැනි දේශපාලන උපදේශන වටය කොළඹදී පැවැත්වේ

Next Post

කන්තලේ පොල් වගාවට දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට

Editor TTV News

Editor TTV News

Next Post
කන්තලේ පොල් වගාවට  දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට

කන්තලේ පොල් වගාවට දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

3 April 2026
රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved