• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ Walk for Peace සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්

6 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ  Walk for Peace සාම පාගමනට  රාජ්‍ය අනුග්‍රහය ජනාධිපති ලේකම් කාර්යාලයේදී  සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක සාම පාගමනක නිරත වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වෙන ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙම සාම පාගමන සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 12 නමක් අප්‍රේල් 21 වැනිදා මෙරටට වැඩම කිරීමට නියමිතය. අප්‍රේල් 22 සිට 28 දක්වා දින හතක් පුරා පැවැත්වෙන මෙම පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආරම්භ කෙරේ. එහිදී අටමස්ථානාධිපති හිමියන්ගේ ආශීර්වාදයෙන් ලබාගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙම පාගමන සමඟ වැඩම කරවීමට නියමිත බව වාර්තා වේ.
අනුරාධපුරයෙන් ආරම්භ වී දඹුල්ල, මාතලේ, මහනුවර, කෑගල්ල සහ කැලණිය හරහා අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වන මෙම පාගමන අවසානයේදී, වැඩම කරවන ලද බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ආරක්ෂාව සැපයීම, සනීපාරක්ෂක කටයුතු සහ සංවිධාන කටයුතු පිළිබඳව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
Post Views: 1
Previous Post

ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ගේ අවසන් කටයුතු අද දඩැල්ලේදී

Next Post

තායිවාන විපක්ෂ නායිකාව චීනයේ සංචාරයකට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
තායිවාන විපක්ෂ නායිකාව  චීනයේ සංචාරයකට  සැරසෙයි

තායිවාන විපක්ෂ නායිකාව චීනයේ සංචාරයකට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රිෂිනි වීරරත්න හට  Platinum Excellence සම්මානයක්

රිෂිනි වීරරත්න හට Platinum Excellence සම්මානයක්

6 April 2026
විදුලි සංදේශ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැළඹෙයි

විදුලි සංදේශ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැළඹෙයි

6 April 2026
ඝාතනයට ලක්වූ ප්‍රධාන සාක්ෂිකරු  හාවා ගේ සිරුර ගොඩගනී

ඝාතනයට ලක්වූ ප්‍රධාන සාක්ෂිකරු හාවා ගේ සිරුර ගොඩගනී

6 April 2026
යුද හමුදා සේවයට  සුදුසු වයසේ පසුවන  පිරිමින්ට ජර්මනියෙන් නව නීති

යුද හමුදා සේවයට සුදුසු වයසේ පසුවන පිරිමින්ට ජර්මනියෙන් නව නීති

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ  සිරියානු ජනාධිපති අල් ෂාරා අතර  ඓතිහාසික හමුවක්

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ සිරියානු ජනාධිපති අල් ෂාරා අතර ඓතිහාසික හමුවක්

6 April 2026

ඉරාන යුද්ධය නැවැත්වීමට පිටවීමේ මාවතක් සොයාගන්න පාප්තුමාගෙන් ට්‍රම්ප්ට ඉල්ලීමක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved