• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ ජල කප්පාදුව අත්හිටුවයි අප්‍රේල් 14 දක්වා අඛණ්ඩව ජලය

12 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ ජල කප්පාදුව අත්හිටුවයි අප්‍රේල් 14 දක්වා අඛණ්ඩව ජලය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ජලය කප්පාදු නොකිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. උත්සව සමයේදී ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, උත්සව සමයෙන් පසුව එනම් ලබන 15 වැනිදායින් පසු ජල සම්පාදනය පවත්වාගෙන යාම පිළිබඳව පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි තීරණ ගන්නා බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මාස කිහිපයක් පැවති වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද බලධාරීන් මීට පෙර ජනතාවගෙන් ඉල්ලා තිබුණි.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ මිත්‍ර රටවල දායකත්වය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රශ්නයක්

Next Post

පොලිස් පරීක්ෂක පුතුගේ බලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන මවට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් පරීක්ෂක පුතුගේ බලයෙන්  මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන  මවට ඇප

පොලිස් පරීක්ෂක පුතුගේ බලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන මවට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
අපි ලිබියාවට ගියා වගේ  ඊශ්‍රායලයටත් එන්න පුළුවන්  තුර්කි ජනාධිපතිගෙන්  ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

අපි ලිබියාවට ගියා වගේ ඊශ්‍රායලයටත් එන්න පුළුවන් තුර්කි ජනාධිපතිගෙන් ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

12 April 2026
මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved