• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

19 February 2026
in දේශීය, පුවත්
කාසල්රි සහ මවුස්සාකැලේ  ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැනට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම වේගයෙන් පහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ ප්‍රකාශ කරති. අද (19) උදෑසන 6 වන විට වාර්තා වූ දත්ත අනුව මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අඟල් 06කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අඟල් 11කින් පහළ බැස තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන ජල විදුලි පද්ධතියට අයත් විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සඳහා ද බලපෑම් එල්ල විය හැකිය. ජලාශවල ජල මට්ටම පහළ යාමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වියළි කාලගුණයත් සමඟ ජලාශ පතුලේ ගිලී තිබූ පැරණි නටබුන් සහ ගොඩනැගිලි ද යළි මතුවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ජල මට්ටම අඩුවීම ඉදිරි දිනවලදී පානීය ජල සැපයුමට බලපෑම් කළ හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Post Views: 4
Previous Post

මුන්දලම මංගලඑළිය වැලි කැණීමට එරෙහිව ජනතා විරෝධයක්

Next Post

බීමත් රියදුරන් 309ක් සහ වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
බීමත් රියදුරන් 309ක් සහ  වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

බීමත් රියදුරන් 309ක් සහ වරෙන්තුකරුවන් 185ක් කොටු කරගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AMW සමාගමෙන් මීගමුවේදී  අතිනවීන ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරේ

AMW සමාගමෙන් මීගමුවේදී අතිනවීන ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරේ

2 April 2026
අපනයන ක්ෂේත්‍රයේ ඉන්ධන ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ  ඛනිජ තෙල් සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ ඉන්ධන ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක්

2 April 2026
සෙලාන් බැංකුවෙන්  සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට  විශේෂ දීමනා රැසක්

සෙලාන් බැංකුවෙන් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට විශේෂ දීමනා රැසක්

2 April 2026
ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

2 April 2026

Recent News

ඇමෙරිකානු උප්පැන්න පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

ඇමෙරිකානු උප්පැන්න පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

2 April 2026
ඇමෙරිකානු F-35 යානා  බිම හෙළන ආකාරය ගැන චීන ඉංජිනේරුවෙකුගේ උපදෙස් මාලාව අන්තර්ජාලයේ දැඩි අවධානයට

ඇමෙරිකානු F-35 යානා බිම හෙළන ආකාරය ගැන චීන ඉංජිනේරුවෙකුගේ උපදෙස් මාලාව අන්තර්ජාලයේ දැඩි අවධානයට

2 April 2026
ඉරාන යුද්ධයේ  ආර්ථික බලපෑම හමුවේ  ලෝක නායකයන්ගෙන්  හදිසි ක්‍රියාමාර්ග

ඉරාන යුද්ධයේ ආර්ථික බලපෑම හමුවේ ලෝක නායකයන්ගෙන් හදිසි ක්‍රියාමාර්ග

2 April 2026

අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට DFCC බැංකුවෙන් විශේෂ සාකච්ඡාවක්

2 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

2 April 2026
BAIC X55 රථ 1,000කට  වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ  මාර්ගවල ධාවනයට

BAIC X55 රථ 1,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved