• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඕනෑම මැතිවරණයට අපි සූදානම් – විපක්ෂ නායක සජිත්

28 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද(28) ගුරු උපදේශකවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ය.

රට තුළ අද දවසේ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය වංචාව ඉහල ගොස් ඇති බවත් අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතේ ආණ්ඩුවක් නැති තරමේ හොරකම වංචාව දූෂණය ඉස්මතු වී ඇති බවත් දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙවන් තත්ත්වයක් තුළ ජනතාව ඉන්න දුකින් මුදවා ගැනීමට නොහැකි නම් නව වරමක් සදහා යා යුතු බවත් එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවත් විපක්ෂනායකවරයා අනාවරණ කලේය.

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බවත් එම නිසා ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතුබවත් අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බවත් රජයට රට ගොඩගන්න බැරි නම් ජන වරමකට යා යුතු බවත් ඒ ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Post Views: 3
Previous Post

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ වාන් දොරටු විවෘත කෙරේ

වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ වාන් දොරටු විවෘත කෙරේ

18 December 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

18 December 2025
අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

17 December 2025
(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

17 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

18 December 2025
අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

17 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved