• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

රජයේ සංවර්ධන සැලසුම් එළිදක්වයි

11 March 2026
in දේශීය, පුවත්
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (මාර්තු 11) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. ජාතික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඉදිරි වසර සඳහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර, රජයේ ප්‍රධාන දැක්ම වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ඒ අනුව, වැවිලි ක්ෂේත්‍රයට නව තාක්ෂණය මුසු කරමින් සිදු කරන ඩිජිටල්කරණය, ප්‍රජා යටිතල පහසුකම් නංවාලීම හරහා දිළිඳුකම තුරන් කිරීම සහ ‘Clean Sri Lanka’ සංකල්පය යටතේ පරිසර හිතකාමී තිරසාර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. අපනයන ආදායම ඉහළ නැංවීමේ ගමන් මගට ශක්තියක් වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන් පෙළගැස්වීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.
එසේම, අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායී ලෙස නව සැලැස්මකට අනුව සකස් කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

Next Post

ඩුබායි පොලිසියේ 901 ක්ෂණික ඇමතුම් සේවාවට 2026 වසරේ මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායි පොලිසියේ 901 ක්ෂණික  ඇමතුම් සේවාවට 2026 වසරේ  මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

ඩුබායි පොලිසියේ 901 ක්ෂණික ඇමතුම් සේවාවට 2026 වසරේ මුල් මාසවලදී ඇමතුම් ලක්ෂ 2.7ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved