• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් සහ හෝටල් 15කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

5 March 2026
in දේශීය, පුවත්
වැලිපිටිය ප්‍රදේශයේ  වෙළඳසැල් සහ  හෝටල් 15කට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර, වැලිගම වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස පවත්වාගෙන ගිය හෝටල් දෙකක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන 15කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. වැලිපිටිය, වරකපිටිය සහ දෙනිපිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පසුගියදා රාත්‍රී කාලයේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇත. එහිදී කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය, නිසි තොරතුරු නොමැතිව ආහාර ඇසුරුම් කිරීම සහ අවම සනීපාරක්ෂක ප්‍රමිතීන් පවා උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ස්ථාන රැසක් නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්විය.
මෙම වැටලීමේදී අනාවරණය වූ කරුණු අනුව, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම සහ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වෙළඳසැල් 5ක් ද, නිසි ලේබල් නොමැතිව ආහාර ඇසුරුම් කර තිබූ වෙළඳසැල් 3ක් ද හඳුනාගෙන තිබේ. තවද, ලේබල්වල අනිවාර්යයෙන්ම තිබිය යුතු සීනි, ලුණු සහ මේදය දැක්වෙන වර්ණ සංඛ්‍යාත (Traffic light labeling) නොමැතිව ආහාර නිෂ්පාදනය කළ ස්ථාන 4ක් සහ අමු මස් හා මාළු සමඟ බීම පැකට් සහ අයිස්ක්‍රීම් වර්ග එකට ගබඩා කර තිබූ එක් ව්‍යාපාරික ස්ථානයකට ද එරෙහිව නඩු පැවරීමට නියමිතය. නියමිත උෂ්ණත්වය යටතේ යෝගට් ප්‍රවාහනය නොකිරීම ද මෙහිදී අනාවරණය වූ තවත් ප්‍රධාන අඩුපාඩුවකි.
වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී.එච්. රණවීර මහත්මියගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන සී.ඩී.ආර්. යාපා, එච්.එච්.එන්.එන්. කුමාර, තිළිණ සුභාග්‍ය, ශාවාන් රංගජීව සහ අසිත දිල්රුවන් යන නිලධාරීන් මෙම වැටලීමට එක්ව සිටියහ. පාරිභෝගික ජනතාවට ගුණාත්මක සහ පිරිසිදු ආහාර ලබාදීම තහවුරු කිරීම සඳහා මෙවැනි හදිසි වැටලීම් ඉදිරියටත් සිදුකරන බව වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අවධාරණය කරයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පවත්වාගෙන යනු ලබන ආපනශාලාවල පිරිසිදුකම පිළිබඳව බලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවේ.
Post Views: 2
Previous Post

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් පත් කෙරේ

Next Post

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 4ක වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේදී විමර්ශනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

5 March 2026
මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved