• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැල්ලවත්ත ගණිකා නිවාසයක් වටලයි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

13 February 2026
in දේශීය, පුවත්
වැල්ලවත්ත ගණිකා නිවාසයක් වටලයි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබේ. වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු පාර ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී, අදාළ ස්ථානය කළමනාකරණය කරන ලද සැකකාරියක් සහ ගණිකා සේවයේ යෙදීමට රැඳී සිටි තවත් සැකකාරියක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 36 සහ 41 යන වයස්වල පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Post Views: 2
Previous Post

අද කුරුණෑගලට නව තැපැල් කාර්යාල දෙකක්

Next Post

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බහුතර බලය BNP පක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
බංග්ලාදේශ මහ මැතිවරණයෙන්  බහුතර බලය BNP පක්ෂයට

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බහුතර බලය BNP පක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved