• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර බෙංගාල මැතිවරණ සටන රුදුරු වෙයි

මමතා බැනර්ජි සහ සුවෙන්දු අධිකාරි යළිත් මුහුණට මුහුණ

18 March 2026
in පුවත්, විදෙස්
බටහිර බෙංගාල  මැතිවරණ සටන රුදුරු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා තෘණමූල් කොන්ග්‍රස් (TMC) පක්ෂය සිය අපේක්ෂකයින් 291 දෙනෙකුගේ නාමලේඛනය ඊයේ (17) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙවර මැතිවරණයේදී මහ ඇමතිනි මමතා බැනර්ජි සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රබල නායක සුවෙන්දු අධිකාරි අතර තීරණාත්මක ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබේ.
මමතා බැනර්ජි මහත්මිය සිය සාම්ප්‍රදායික ආසනය වන දකුණු කොල්කටාවේ භවානිපූර් (Bhabanipur) ආසනයෙන් තරඟ වදින අතර, BJP පක්ෂය විසින් සුවෙන්දු අධිකාරිව එම ආසනයටම නම් කර තිබීම විශේෂත්වයකි
2021 වසරේදී නන්දිග්‍රාම් (Nandigram) ආසනයෙන් මමතා බැනර්ජිව පරාජය කළ සුවෙන්දු අධිකාරිට එරෙහිව මෙවර නන්දිග්‍රාම් ආසනයට TMC පක්ෂය විසින් ඉදිරිපත් කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙර BJP පක්ෂයෙන් ඉවත් වූ පබිත්‍රා කර් (Pabitra Kar) නැමැති ඔහුගේම සමීපතමයෙකි
බටහිර බෙංගාලයේ ආසන 294න් 226කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් සිව්වන වරටත් බලයට පත්වන බවට මමතා බැනර්ජි විශ්වාසය පළ කරන අතර, මෙවර අපේක්ෂක ලැයිස්තුවෙන් පැරණි මන්ත්‍රීවරුන් රැසක් ඉවත් කර නවක මුහුණුවලට අවස්ථාව ලබා දී ඇත
මෙම ප්‍රාන්ත මැතිවරණ උණුසුම හමුවේ, අද දින කැනඩාවේදී පහරදීමකින් මියගිය ඉන්දීය ශිෂ්‍යයා සහ මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දියාවේ ආරක්ෂක ස්ථාවරය පිළිබඳව ද ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී පවතී.
Post Views: 4
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

Next Post

2026 රාජ්‍ය අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 රාජ්‍ය අලුත් අවුරුදු  නැකැත් සීට්ටුව මහා සංඝරත්නය වෙත  පිළිගැන්වෙයි

2026 රාජ්‍ය අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහා සංඝරත්නය වෙත පිළිගැන්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ  සබඳතා පැවැත්වූ 400කට  නයිජීරියාවේදී දඬුවම්

සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ 400කට නයිජීරියාවේදී දඬුවම්

11 April 2026
ඉන්දියාව  ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන අපනයන බදු  ඉහළ නංවයි

ඉන්දියාව ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන අපනයන බදු ඉහළ නංවයි

11 April 2026
ඉරාකයේ  නව ජනාධිපති ලෙස  නිසාර් අමේදි පත් වෙයි

ඉරාකයේ නව ජනාධිපති ලෙස නිසාර් අමේදි පත් වෙයි

11 April 2026
ලිංගික අපයෝජන චෝදනා හමුවේ  එරික් ස්වල්වෙල්ට  ආණ්ඩුකාර සටනින්  ඉවත් වන ලෙස බලපෑම්

ලිංගික අපයෝජන චෝදනා හමුවේ එරික් ස්වල්වෙල්ට ආණ්ඩුකාර සටනින් ඉවත් වන ලෙස බලපෑම්

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුෆ්තන්සා ගුවන් නියමුවෝ  අප්‍රේල් 13 සහ 14 දිනවල  වැඩ වර්ජනයක

ලුෆ්තන්සා ගුවන් නියමුවෝ අප්‍රේල් 13 සහ 14 දිනවල වැඩ වර්ජනයක

11 April 2026
සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ  සබඳතා පැවැත්වූ 400කට  නයිජීරියාවේදී දඬුවම්

සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ 400කට නයිජීරියාවේදී දඬුවම්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved