• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිචිගන්හි Temple Israel සිනගෝග ප්‍රහාරයේ සැකකරු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙයි

13 March 2026
in පුවත්, විදෙස්
මිචිගන්හි Temple Israel  සිනගෝග ප්‍රහාරයේ සැකකරු පිළිබඳ  තොරතුරු රැසක් අනාවරණය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) හි පිහිටි Temple Israel සිනගෝගයට ඊයේ (මාර්තු 12) එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විට විදේශීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. ආරක්ෂක අංශ විසින් සැකකරු වෙඩි තබා ඝාතනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ නවතම තොරතුරු මෙසේය.
අදාළ පුද්ගලයා ඩියර්බෝර්න් හයිට්ස් (Dearborn Heights) හි පදිංචිව සිටි 40 හැවිරිදි අයිමන් මොහොමඩ් ගසාලේ (Ayman Mohamad Ghazali) ලෙස හඳුනාගෙන ඇත. ඔහු 2011 වසරේදී ඇමෙරිකාවට පැමිණ 2016 දී එරට පුරවැසිභාවය ලබාගත් ලෙබනන ජාතිකයෙකි. සැකකරු මෝටර් රථයකින් සිනගෝගයේ දොරටු කඩාගෙන ඇතුළත පිහිටි ශාලාවක් දක්වා රථය පදවා ඇති අතර ඉන්පසු රයිෆලයකින් වෙඩි තැබීම ආරම්භ කර තිබේ. රථය තුළ පුපුරණ ද්‍රව්‍ය (Mortar-type explosives) තිබී ඇති අතර ප්‍රහාරය අතරතුර රථය ගිනිගෙන ඇත.
වාර්තා වන පරිදි මීට දින දහයකට පමණ පෙර ලෙබනනයේ මෂ්ගරා (Mashghara) ගම්මානයට ඉශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මොහුගේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙම ශෝකජනක පුවත නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති අතර ප්‍රහාරයට පෙර සිය දරුවන් බලාගන්නා ලෙස දන්වා ඔහු සිය හිටපු බිරිඳට දුරකථන ඇමතුමක් ද ලබා දී ඇත. සිනගෝගයේ සිටි ළමුන් 140 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කිරීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබේ. සැකකරුගේ රථයට යට වූ එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් නිලධාරීන් 30 දෙනෙකු දුමාරය ආග්‍රහණය වීම නිසා ප්‍රතිකාර ලබා ඇත. එෆ්.බී.අයි. (FBI) ආයතනය පවසන්නේ මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුකළ සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි. ඉරාන-ඇමෙරිකානු යුද්ධය සහ මැදපෙරදිග නොසන්සුන්තාවය මෙම ප්‍රහාරය සඳහා සෘජුවම බලපා ඇති බවට සැක පළ කෙරේ.
Post Views: 2
Previous Post

නිව්යෝර්ක් පුවත් කලාවේ ප්‍රවීණයා අර්නි ඇනස්ටෝස් මරණයට හේතුව නිව්මෝනියාවයි

Next Post

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සහ ආහාර අනාරක්ෂිතභාවය දරුණු ලෙස ඉහළ ගොස් ඇති බවට ජාත්‍යන්තර වාර්තාවක් අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිම් ජොන් උන්  සිය දියණිය සමඟ  නවීන පිස්තෝල අත්හදා බලයි

කිම් ජොන් උන් සිය දියණිය සමඟ නවීන පිස්තෝල අත්හදා බලයි

13 March 2026
අවසර ලබා නොගන්නා  නෞකා ඉලක්ක කරන බවට  ඉරාන නාවික හමුදාපතිගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

අවසර ලබා නොගන්නා නෞකා ඉලක්ක කරන බවට ඉරාන නාවික හමුදාපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

13 March 2026
ඉරාන නායකත්වය සහ හමුදා බලය  මුළුමනින්ම විනාශ වෙමින් පවතිනවා

ඉරාන නායකත්වය සහ හමුදා බලය මුළුමනින්ම විනාශ වෙමින් පවතිනවා

13 March 2026
අල්ලස් විමර්ශනයක් සඳහා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට  අල්ලස් කොමිසමට අධිකරණ අවසරය හිමිවෙයි

අල්ලස් විමර්ශනයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අධිකරණ අවසරය හිමිවෙයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිම් ජොන් උන්  සිය දියණිය සමඟ  නවීන පිස්තෝල අත්හදා බලයි

කිම් ජොන් උන් සිය දියණිය සමඟ නවීන පිස්තෝල අත්හදා බලයි

13 March 2026
අවසර ලබා නොගන්නා  නෞකා ඉලක්ක කරන බවට  ඉරාන නාවික හමුදාපතිගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

අවසර ලබා නොගන්නා නෞකා ඉලක්ක කරන බවට ඉරාන නාවික හමුදාපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved