• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බස්නාහිර පළාතේ අපරාධ මර්දනයට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

18 March 2026
in පුවත්, විදෙස්
බස්නාහිර පළාතේ  අපරාධ මර්දනයට පැය 24 පුරා  ක්‍රියාත්මක විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා මහජනතාවට තොරතුරු ලබා දීමට හැකි නව WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අද (18) හඳුන්වා දී තිබේ.
බස්නාහිර පළාතේ සිදුවන ඕනෑම අපරාධයක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් 077 7128128 යන WhatsApp අංකය හරහා තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ දර්ශන යොමු කිරීමට මහජනතාවට අවස්ථාව පවතී
මෙම අංකය හරහා ලැබෙන තොරතුරු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත සෘජුවම යොමු කෙරෙන අතර එය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ
තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය උපරිම අයුරින් ආරක්ෂා කරන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහතික වෙයි
අද දිනයේම QR ලියාපදිංචියේ ගැටලු විසඳීමට ඩිජිටල් අමාත්‍යාංශය හඳුන්වා දුන් WhatsApp අංකයට අමතරව, අපරාධ මර්දනය සඳහා පොලිසිය ගත් මෙම පියවර තාක්ෂණය ඔස්සේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ගත් වැදගත් උත්සාහයක් ලෙස සැලකේ.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

Next Post

පවතින තත්ත්වය කළමනාකරණයට සියලු දෙනා එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව විද්වතුන් අවධාරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  මාකුඹුරෙන් මගීන් 55,000ක්  ගම්බිම් බලා පිටත්ව යයි

අලුත් අවුරුද්දට මාකුඹුරෙන් මගීන් 55,000ක් ගම්බිම් බලා පිටත්ව යයි

12 April 2026
ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

12 April 2026
වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

12 April 2026
පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිකන්දේදී  බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී  දෙදෙනෙකු මරුට

වැලිකන්දේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙකු මරුට

12 April 2026
අලුත් අවුරුද්දට  මාකුඹුරෙන් මගීන් 55,000ක්  ගම්බිම් බලා පිටත්ව යයි

අලුත් අවුරුද්දට මාකුඹුරෙන් මගීන් 55,000ක් ගම්බිම් බලා පිටත්ව යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved