• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
in පුවත්, විදෙස්
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

සිය ජංගම දුරකතනවලින් වට්ස්ඇප් (WhatsApp) මෘදුකාංගය ඉවත් කරන්නැයි ඉරානය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මෙම ඉල්ලීම කර ඇති බවත් මෙම ඉල්ලීම කර ඇත්තේ අඟහරුවාදා (18) බවත් වාර්තා වේ.

වට්ස්ඇප් යනු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අයත් මෙටා සමාගමට අයත් පණිවුඩ හුවමාරු කෙරෙන ජාලයකි.

පණිවුඩය ජාලය තුළින් තොරතුරු රැස් කරගනිමින් ඒවා ඊශ්‍රායලයට යැවෙන බවත් ඉරාන වැසියන් සිටින ස්ථාන හඳුනාගැනීමට මෙම මෘදුකාංගය උපකාරී වන බවත් ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.
වට්ස්ඇප්වලට අමතරව, ටෙලිග්‍රෑම් (Telegram) ඇතුළුව ස්ථාන පදනම් කරගත් මෘදුකාංග සියල්ල භාවිතයෙන් ඉවත් වන්නැයි ද, අදාළ මෘදුකාංග ජංගම දුරකතනවලින් ඉවත් කරන්නැයි ද ඉරාන බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා ඇත.

‍කෙසේ නමුත් වට්ස්ඇප් සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ජනතාවට අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී මෙලෙස පණිවුඩ හුවමාරු කරගන්නා මෘදුකාංගයක් සීමා කිරීමට පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව ද සඳහන් කර ඇත. ඉරානය මෙලෙස පියවර ගන්නේ තමන්ගේ සේවා ඉරානය තුළ අවහිර කිරීමට විය හැකි යැයි ද වට්ස්ඇප් සමාගම ප්‍රකාශ කර ඇත.
වට්ස්ඇප් ඔස්සේ යැවෙන පණිවුඩ ඉතාමත් ආරක්ෂිත බවත් වට්ස්ඇප් සමාගමට වුවත් ඒවා බැලිය‌ නොහැකි බවත් සමාගම තවදුරටත් පවසා ඇත.

පරිශීලකයන් යන එන තැන් හෝ ඔවුන්ගේ හුවමාරු කරගන්නා පණිවුඩ මොනවාදැයි හෝ ඒ කිසිවක් වට්ස්ඇප් සමාගමට හෝ බැලිය නොහැකි බවත් සමාගමටවත් ඒවාට ප්‍රවේශයක් නොමැති බවත් වට්ස්ඇප් සමාගමේ ප්‍රකාශකයකු ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

 

  • the leader
Post Views: 19
Previous Post

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Next Post

අද වහින ප්‍රදේශ මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

31 July 2025
අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

31 July 2025

Recent News

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

31 July 2025
අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

31 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved