• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් අලි වැටවල් බිඳ වැටෙයි

එප්පාවලදී වන අලි පහරදීමෙන් තිදෙනෙකු මියයයි

6 April 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන්  අලි වැටවල් බිඳ වැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අලි වැටවල් බිඳ වැටීම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර අතට පත්ව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. වන අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා වනාන්තර ආශ්‍රිතව සුපෝෂණ කලාප ඉදිකිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඊයේ (05) එප්පාවල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුවූ වන අලි පහරදීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36, 48 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු බවයි. පවතින කාලගුණික තත්ත්වයත් සමඟ වන අලි ගම්වැදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් ප්‍රදේශවාසීන්ට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් දෙයි.
Post Views: 2
Previous Post

Artemis 2 චන්ද්‍ර මෙහෙයුම අද හඳ වටා යයි

Next Post

යුරෝපයේ ආරක්ෂක සන්නද්ධභාවය ඉහළ නැංවීමට AGILE වැඩසටහනෙන් යුරෝ මිලියන 115ක ආයෝජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අසමයේ සමෘද්ධිය සහ  ස්වයංපෝෂිතභාවය වෙනුවෙන්  BJP කැපවී සිටිනවා

අසමයේ සමෘද්ධිය සහ ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් BJP කැපවී සිටිනවා

6 April 2026
වසර සියයකට පෙර අතුරුදන් වූ  17 වැනි සියවසේ ස්පාඤ්ඤ ඓතිහාසික  අත්පිටපතක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යාමේදී හමුවෙයි

කන්යේ වෙස්ට්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන අගමැති ස්ටාර්මර් දැඩි කනස්සල්ලෙන්

රැවටෙන්න එපා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසමයේ සමෘද්ධිය සහ  ස්වයංපෝෂිතභාවය වෙනුවෙන්  BJP කැපවී සිටිනවා

අසමයේ සමෘද්ධිය සහ ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් BJP කැපවී සිටිනවා

6 April 2026
වසර සියයකට පෙර අතුරුදන් වූ  17 වැනි සියවසේ ස්පාඤ්ඤ ඓතිහාසික  අත්පිටපතක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යාමේදී හමුවෙයි

වසර සියයකට පෙර අතුරුදන් වූ 17 වැනි සියවසේ ස්පාඤ්ඤ ඓතිහාසික අත්පිටපතක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යාමේදී හමුවෙයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved