• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි දුම්රිය ගැටුමකින් යෝධයෙකු අකාලයේ සමුගනී

18 February 2026
in දේශීය, පුවත්
අලි දුම්රිය ගැටුමකින්  යෝධයෙකු අකාලයේ සමුගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතය දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටි වන අලියෙකු, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් ඊයේ (17) අලුයම අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. කන්තලේ සහ ගල්ඔය අතර කිතුල්උතුව 152 කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
වනජීවී නිලධාරීන් පවසන පරිදි, අලියා දුම්රිය එන්ජිමේ සෘජුවම ගැටී ඇති අතර සත්ත්වයාගේ සිරුරේ කොටස් එන්ජිමේ සිරවීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමකට ද ලක්ව ඇත. මෙම වන අලියා නිරන්තරයෙන් කවුඩුල්ල සහ සෝමාවතිය රක්ෂිත අතර සංක්‍රමණය වන සත්ත්වයෙකු බවට හඳුනාගෙන තිබේ. පීලි පැනීම හේතුවෙන් ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනයට ද තාවකාලිකව බාධා එල්ල වූ අතර, දුම්රිය සේවකයින් සහ වනජීවී නිලධාරීන් එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම කලාපය අලි පාලම් හෝ වේග සීමා පවතින කලාපයක් ද යන්න පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර, වන අලින් දුම්රියට බිලිවීම වැළැක්වීමට තවමත් ස්ථිර විසඳුමක් නොමැති වීම පිළිබඳව පරිසරවේදීහු සිය කණගාටුව පළ කරති.
Post Views: 3
Previous Post

ලොව පුරා අරාබි සහ ඉස්ලාමීය රටවල් ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට සූදානම් වෙයි

Next Post

ලක්ෂ 18ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ ගම්පොළ ව්‍යාපාරිකයෙකු කටුනායකදී කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මයිසූරුහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු  ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙයි

10 April 2026
පේරු රාජ්‍යයේ  තීරණාත්මක මැතිවරණයට පෙර  සබඳතා ශක්තිමත් කර ගැනීමට  ඇමෙරිකාවෙන් දැඩි උත්සාහයක්

පුනර්ජනනීය බලශක්තිය විනාශ  කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සාම සාකච්ඡා සඳහා  හොඳ හිතින්’ සහභාගී වන ලෙස  ස්පාඤ්ඤය ඉරානයෙන් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මයිසූරුහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු  ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙයි

මයිසූරුහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙයි

10 April 2026
පේරු රාජ්‍යයේ  තීරණාත්මක මැතිවරණයට පෙර  සබඳතා ශක්තිමත් කර ගැනීමට  ඇමෙරිකාවෙන් දැඩි උත්සාහයක්

පේරු රාජ්‍යයේ තීරණාත්මක මැතිවරණයට පෙර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකාවෙන් දැඩි උත්සාහයක්

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved