• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අලිවැට රැකීමට සිටි සේවකයන් කාන්තාවකගේ වත්ත සුද්ද කිරීමට ගිහින්

8 March 2026
in පුවත්
අලිවැට රැකීමට සිටි සේවකයන් කාන්තාවකගේ වත්ත සුද්ද කිරීමට ගිහින්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශවල අලි වැට රාජකාරියේ යෙදී සිටිය යුතු වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයන් එකොළොස් දෙනෙකු, අඩවි සහකාරවරයෙකුගේ හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීමට යොදවා සිටියදී අනාවරණය වී තිබේ. අනතුරට පත් වූ මුවකු බේරා ගැනීමට මැදිහත් වන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීමකදී, තමන් පිරිසක් සමඟ වනය මැද හදිසි රාජකාරියක සිටින බව පවසා අඩවි සහකාරවරයා මගහැර ඇතත්, පසුව සිදුකළ සොයා බැලීමකදී මෙම වංචාව හෙළි විය.
දඹුල්ල, කපුවත්ත ප්‍රදේශයේ පිහිටි පාළුවට ගිය ඉඩමක් පිරිසිදු කිරීමට අලි වැට සේවකයන් සහ තණකොළ කපන යන්ත්‍ර පවා යොදාගෙන තිබූ අතර, අදාළ නිලධාරියා පවසා ඇත්තේ එම පිරිස නිවාඩු ලබා සිටි අය බවයි. කෙසේ වෙතත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මේ වන විටත් අදාළ අඩවි සහකාරවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇලහැර අඩවි ආරක්ෂක නලින් ජයසූරිය මහතා තහවුරු කළේය.
Post Views: 1
Previous Post

දඹානේ ආදිවාසි නිෂ්පාදන අලෙවි කිරීමට නව වෙළඳසැල් දහයක් විවෘත වෙයි

Next Post

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Editor TTV News

Editor TTV News

Next Post

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් විකිණීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතියක්

ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් විකිණීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතියක්

8 March 2026

කාන්තා ආරක්ෂාවට තද නීති: “බියෙන් තොරව මාවතක යා හැකි රටක් හදනවා”

8 March 2026
කාන්තාවට යුක්තිය ඉටුවීම තවමත් ගැටලු සහගතයි

කාන්තාවට යුක්තිය ඉටුවීම තවමත් ගැටලු සහගතයි

8 March 2026
සුළි කුණාටුවෙන් බැටකෑ රට නැගිටුවන්න ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් අතහිත

සුළි කුණාටුවෙන් බැටකෑ රට නැගිටුවන්න ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් අතහිත

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් විකිණීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතියක්

ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් විකිණීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතියක්

8 March 2026

කාන්තා ආරක්ෂාවට තද නීති: “බියෙන් තොරව මාවතක යා හැකි රටක් හදනවා”

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved