• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

24 February 2026
in පුවත්, විදෙස්
රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට (රු. 16,000,000) ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර රුමේනියාවේ සේවය කර ඇති මෙම කාන්තාව, එහි පවතින සම්බන්ධතා උපයෝගී කරගනිමින් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ මෙලෙස මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබුණි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල, වැල්ලම්පිටිය, කොළොන්නාව සහ කහතුඩුව යන ප්‍රදේශවල අවස්ථා කිහිපයකදීම වැටලීම් සිදු කළ ද, ඇය ඉතා සූක්ෂ්ම ලෙස නිලධාරීන් මගහරිමින් පලා ගොස් තිබුණි. මෙම ජාවාරමට සහය දුන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, අවසානයේ විමර්ශන නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදාගනිමින් ඇයව කොටු කරගෙන ඇත. උපාය දූතයාට රැකියා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. විදේශ රැකියා ලබාගැනීමේදී ලියාපදිංචි බලපත්‍රලාභී නියෝජිත ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙසත්, පුද්ගලිකව මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

Next Post

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ  නැව් 06කට බිලියනයකට අධික දඩයක්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ නැව් 06කට බිලියනයකට අධික දඩයක්

24 February 2026
බීමත් සැමියා කණුවක ගැටගසා  ඉදලෙන් පහර දී මරා දැමූ  බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

2026 අයවැය යෝජනා අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

බාලවයස්කාර දරුවෙකු අපයෝජනය කළ බවට සැකකෙරෙන පොලිස් නිලධාරිනියක් ගැන විමර්ශන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ  නැව් 06කට බිලියනයකට අධික දඩයක්

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කළ නැව් 06කට බිලියනයකට අධික දඩයක්

24 February 2026
බීමත් සැමියා කණුවක ගැටගසා  ඉදලෙන් පහර දී මරා දැමූ  බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

බීමත් සැමියා කණුවක ගැටගසා ඉදලෙන් පහර දී මරා දැමූ බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved