• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොසත් රටක අබිමන ඇය වේ දැයක පෙර මග

අමාත්‍ය සරෝජා සාවිත්‍රි

8 March 2026
in දේශීය, පුවත්
පොහොසත් රටක අබිමන ඇය වේ දැයක පෙර මග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරන්නේ, කාන්තාව පවුලේ බර දරන්නියකට පමණක් සීමා නොකර රටේ ආර්ථිකයේ සක්‍රීය හවුල්කාරියක් බවට පත් කිරීම රජයේ වගකීමක් බවයි.
අමාත්‍යවරියගේ පණිවිඩයේ ඇතුළත් ප්‍රධාන කරුණු මෙසේය. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත ධාරිතාවය තීරණය කළ අතීතය වෙනස් කරමින් අද වන විට ප්‍රවාහන, සංචාරක සහ නිෂ්පාදන වැනි විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් පෙරමුණ ගෙන සිටීම සාධනීය තත්ත්වයක් බව ඇය පෙන්වා දෙයි. එසේ වුවද දවස අවසානයේ කාන්තාවන් නිවෙස් තුළ සිදුකරන, මූල්‍යමය වශයෙන් අගය නොකළ “සුරැකුම් ශ්‍රමය” (Care work) සඳහා නිසි වටිනාකමක් ලබා දීම මෙවර රජයේ විශේෂ අවධානයට යොමු වී තිබේ.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය යනු ආර්ථික දර්ශක පමණක් නොව සෑම කාන්තාවකටම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීම බව ඇය අවධාරණය කරයි. ඒ වෙනුවෙන් පවතින ව්‍යූහාත්මක බාධා ඉවත් කර කාන්තාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සම අයිතිය ලබා දීමට රජය බැඳී සිටින බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. ග්‍රාමීය හෝ නාගරික ලෙස බෙදා වෙන් නොකළ අභිමානවත් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගොඩනැගීම වෙනුවෙන් එක්වන ලෙස ඇය සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි

Next Post

මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි

මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

8 March 2026
මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

8 March 2026
රුසියානු නව මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ඛාර්කිව්හි ළමුන් ඇතුළු 10 දෙනෙක් මියයති

රුසියානු නව මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ඛාර්කිව්හි ළමුන් ඇතුළු 10 දෙනෙක් මියයති

8 March 2026
ඇමෙරිකානු රැකියා වෙළඳපොළ කඩාවැටෙයි

ඇමෙරිකානු රැකියා වෙළඳපොළ කඩාවැටෙයි

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

නිව්යෝර්ක් නගරාධිපතිගේ නිවස ඉදිරිපිට පිපිරුම් උපාංගයක් දල්වා විසි කරයි

8 March 2026
මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

මැදපෙරදිග යුද ගැටුම්වලින් ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved