• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීම දැනට අවශ්‍ය නැහැ

අමාත්‍ය වසන්ත සමරසිංහ

13 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය හමුවේ  නිවසේ සිට වැඩ කිරීම දැනට අවශ්‍ය නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය අර්බුදයක් නිර්මාණය වී තිබුණද, ශ්‍රී ලංකාව තුළ දැනට නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමවේදයක් අවශ්‍ය නොවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය බ්‍රහස්පතින්දා (12) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, ඉදිරියේදී තත්ත්වය වඩාත් බරපතළ වුවහොත් පමණක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ විකල්පය හඳුන්වා දීමට සලකා බලන බවත් ඔහු පැහැදිලි කළේය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට බාධා එල්ල වී ඇති අතර, නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙරටටද බලපාන බවත්, දැනටමත් දේශීයව ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර අප්‍රේල් මාසයේදී ඉහළ පිරිවැයක් සහිත නව තොග ලැබීමත් සමඟ මිල තවදුරටත් ඉහළ යා හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය.
එසේම ඇතැම් පෞද්ගලික ගෑස් සමාගම් මිල ඉහළ දැමීමට උත්සාහ කළද, රජය මැදිහත් වී මිල ස්ථාවරව පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය. ගෝලීය අර්බුද හමුවේ කලබල වී අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමෙන් (Panic Buying) වළකින ලෙසත්, සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Post Views: 0
Previous Post

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 180ක් විනාශ කිරීමට පියවර

Next Post

උත්සව සමයේ අන්තර්ජාල වංචා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමයේ  අන්තර්ජාල වංචා ඉහළට

උත්සව සමයේ අන්තර්ජාල වංචා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
True Promise 4 මෙහෙයුම ක්‍රියාත්මකයි

True Promise 4 මෙහෙයුම ක්‍රියාත්මකයි

13 March 2026
ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ  ඉන්දියාවට පොහොර අර්බුදයක්

ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ ඉන්දියාවට පොහොර අර්බුදයක්

13 March 2026
මිචිගන්හි Temple Israel සිනගෝග ප්‍රහාරයේ තීරණාත්මක දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට

මිචිගන්හි Temple Israel සිනගෝග ප්‍රහාරයේ තීරණාත්මක දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට

13 March 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය  විසින් දැඩි ලෙස අවහිර කිරීම  හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල  ඩොලර් 100 සීමාව ඉක්මවා යයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් දැඩි ලෙස අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

True Promise 4 මෙහෙයුම ක්‍රියාත්මකයි

True Promise 4 මෙහෙයුම ක්‍රියාත්මකයි

13 March 2026
ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ  ඉන්දියාවට පොහොර අර්බුදයක්

ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ ඉන්දියාවට පොහොර අර්බුදයක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved