• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක බැංකු ප්‍රධානීගෙන් රැකියා අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

13 April 2026
in පුවත්, විදෙස්
ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුද්ධය අවසන් වූ පසුව වුවද ලෝකය දැවැන්ත රැකියා අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා පවසයි. වොෂින්ටන් නුවර පැවැත්වෙන ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත හමුවට සමගාමීව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන් බිලියන 1.2ක් සේවා නියුක්ත වයසට එළඹෙනු ඇති බවයි. පවතින තත්ත්වය අනුව ඉදිරි දශකය තුළ උත්පාදනය කළ හැක්කේ රැකියා මිලියන 400ක් පමණක් වන බැවින් රැකියා මිලියන 800ක දැවැන්ත හිඟයක් ඇතිවීමට නියමිත බව ද ඔහු අවධාරණය කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ උද්ධමනය ඉහළ යාම මෙම තත්ත්වය තවත් දරුණු කිරීමට හේතු වී තිබේ.
මෙම රැකියා අර්බුදයට නිසි විසඳුම් නොලැබුණහොත් නීතිවිරෝධී සංක්‍රමණ සහ ලොව පුරා දේශපාලනික අස්ථාවරත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවන බංගා මහතා, රැකියා උත්පාදනයට අමතරව බිලියනයක ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබා දීම සහ අප්‍රිකාවේ පවුල් මිලියන 300කට විදුලිය ලබා දීම වැනි දීර්ඝකාලීන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද සඳහන් කළේය. යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, සංචාරක සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර පහ කෙරෙහි පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මඟින් මෙම රැකියා ගැටලුවට යම් සහනයක් ලබා ගත හැකි බව ලෝක බැංකුවේ විශ්වාසයයි.
Post Views: 3
Previous Post

බ්‍රිතාන්‍යය ඉරාන වරායන් අවහිර කිරීමට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

Next Post

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා - ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩා විශේෂ මැතිවරණයෙන්  අගමැති මාර්ක් කාර්නි  ප්‍රබල ජයග්‍රහණයක් කරා

කැනඩා විශේෂ මැතිවරණයෙන් අගමැති මාර්ක් කාර්නි ප්‍රබල ජයග්‍රහණයක් කරා

13 April 2026
චමිඳු වික්‍රමසිංහගේ  පන්දු යැවීමේ ඉරියව්ව ගැන  සැකයක්

චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

13 April 2026
මාර්ග විනය උල්ලංඝනය කරන  රියැදුරන් ගැන පැමිණිලි කිරීමට  නව WhatsApp අංකයක්

මාර්ග විනය උල්ලංඝනය කරන රියැදුරන් ගැන පැමිණිලි කිරීමට නව WhatsApp අංකයක්

13 April 2026
අතීත සංස්කෘතික උරුමය සුරැකීමට  රජය අපොහොසත් බව පවසමින්  විපක්ෂ නායකගෙන් අවුරුදු සුබපැතුම්

අතීත සංස්කෘතික උරුමය සුරැකීමට රජය අපොහොසත් බව පවසමින් විපක්ෂ නායකගෙන් අවුරුදු සුබපැතුම්

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩා විශේෂ මැතිවරණයෙන්  අගමැති මාර්ක් කාර්නි  ප්‍රබල ජයග්‍රහණයක් කරා

කැනඩා විශේෂ මැතිවරණයෙන් අගමැති මාර්ක් කාර්නි ප්‍රබල ජයග්‍රහණයක් කරා

13 April 2026
චමිඳු වික්‍රමසිංහගේ  පන්දු යැවීමේ ඉරියව්ව ගැන  සැකයක්

චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved