• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක වනාන්තර දිනය අදයි

මෙරට වනාන්තර 50ක් අලුතින් රක්ෂිත ලෙස නම් කෙරේ

21 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ලෝක වනාන්තර දිනය අදයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ලෝක වනාන්තර දිනය” අද (21) දිනට යෙදී තිබේ. 2012 වසරේදී ගත් තීරණයකට අනුව 2013 වසරේ සිට ජාත්‍යන්තරව මෙම දිනය සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව 2014 වසරේ සිට නිල වශයෙන් මෙම සැමරුමට එක්ව සිටී. වනාන්තරවල ඇති වටිනාකම සහ විවිධ පරිසර පද්ධතීන්ගේ වැදගත්කම පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින්, වනාන්තර සුරැකීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණයි.
මෙවර ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර 50ක් අලුතින් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුද හමුවේ, මෙරට ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සහ පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීම අතිශය තීරණාත්මක වී ඇත. විශේෂයෙන්ම ජල පෝෂක ප්‍රදේශ සුරැකීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන හරිත ආවරණයක් පවත්වා ගැනීම රජයේ ඉදිරි සංවර්ධන ඉලක්කයන්හි ප්‍රමුඛතාවක් ගනී.
Post Views: 3
Previous Post

QR පද්ධතිය මඟහරිමින් ඉන්ධන නිකුත් කරන පිරිස් කොටු කර ගැනීමට මෙහෙයුම්

Next Post

ඉරාන ගැටුම්වලින් ඇමෙරිකානු සේවා සාමාජිකයින් 232කට තුවාල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පොසිල ඉන්ධන සමාගම්  සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

පොසිල ඉන්ධන සමාගම් සිය හරිත පොරොන්දු අතහැර Gaslighting අදියරකට පිවිසෙයි

21 March 2026
මැදපෙරදිග යුද උණුසුම හමුවේ  ඇමෙරිකානු කොටස් වෙළඳපොළ  අඛණ්ඩව සිව්වන වරටත් පහත වැටෙයි

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර ඉන්දියාවේ සිට  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට  ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට  පැතිරෙන පුවත  ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

බටහිර ඉන්දියාවේ සිට ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව අවසර ඉල්ලූ බවට පැතිරෙන පුවත ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

21 March 2026
ගාල්ල බන්ධනාගාරයට  මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන  විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන විසිකිරීමට ගිය පුද්ගලයකු කොටුවේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved