• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාළ රක්ෂිතයේ අක්කර 3ක වගා කළ රුපියල් කෝටි ගණනක් වටිනා ගංජා පැළ ලක්ෂයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනිබත් කරයි

9 April 2026
in දේශීය, පුවත්
යාළ රක්ෂිතයේ අක්කර 3ක වගා කළ  රුපියල් කෝටි ගණනක් වටිනා  ගංජා පැළ ලක්ෂයක් පොලිස්  විශේෂ කාර්ය බලකාය ගිනිබත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාළ රක්ෂිතයට අයත් තලාගුරුහෙළ කන්ද ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලා විනාශ කිරීමට ලාහුගල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ (08) සමත්ව තිබේ. අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක ඉතා සාරවත්ව වගා කර තිබූ ගංජා පැළ 160,000ක් (එක් ලක්ෂ හැට දහසක්) මෙහිදී සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ගංජා පැළ තොගයෙන් නඩු භාණ්ඩ ලෙස සාම්පල් ලබා ගැනීමෙන් අනතුරුව, ඉතිරි පැළ තොගය එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කර තිබේ. රක්ෂිතයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති අතර, මෙයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
Post Views: 1
Previous Post

ඇමරිකා ඉරාන සටන් විරාමයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙයි

Next Post

ඇමරිකානු තර්ජන හමුවේ යටිතල පහසුකම් රැක ගැනීමට ඉරාන වැසියන් මිලියන 14ක් මිනිස් පවුරක් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුණුපුරාගේ පොලු පහරකින්  82 හැවිරිදි මිත්තණිය  තඹුත්තේගමේදී ඝාතනය කෙරෙයි

මුණුපුරාගේ පොලු පහරකින් 82 හැවිරිදි මිත්තණිය තඹුත්තේගමේදී ඝාතනය කෙරෙයි

9 April 2026
සොරකම් කරන ලද  විද්‍යුත් බයිසිකල් දෙකක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  වොලොන්ගොන්හිදී අත්අඩංගුවට

IMF පස්වන සහ හයවන  මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට  අද අත්සන් තැබේ

රුසියාව සිය ස්වභාවික වායු සඳහා  ආසියාවට 40%ක දැවැන්ත  මිල සහනයක් ලබා දෙයි

Recent News

තඹුත්තේගමදී මුණුපුරාගේ  පොලු පහරින් 82 හැවිරිදි මිත්තණියක්  ඝාතනය කෙරේ

තඹුත්තේගමදී මුණුපුරාගේ පොලු පහරින් 82 හැවිරිදි මිත්තණියක් ඝාතනය කෙරේ

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සොරකම් කරන ලද  විද්‍යුත් බයිසිකල් දෙකක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  වොලොන්ගොන්හිදී අත්අඩංගුවට

සොරකම් කරන ලද විද්‍යුත් බයිසිකල් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වොලොන්ගොන්හිදී අත්අඩංගුවට

9 April 2026
IMF පස්වන සහ හයවන  මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට  අද අත්සන් තැබේ

IMF පස්වන සහ හයවන මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අද අත්සන් තැබේ

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved