• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

3 March 2026
in දේශීය, පුවත්
අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර වකුගඩු රෝගී තත්ත්වය ඇතුළු සෞඛ්‍ය ගැටලුවලට තිරසාර විසඳුමක් ලබා දෙමින් පවුල් 67,000කට පිරිසිදු පානීය ජලය සැපයීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, රඹෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. අපිරිසිදු භූගත ජලය නිසා දන්ත ෆ්ලෝරෝසිස් සහ අස්ථි දුර්වලතා වැනි රෝගවලින් පීඩා විඳින ජනතාවට මෙයින් සහනයක් සැලසෙනු ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 50,000කට අධික මුදලක් ආයෝජනය කරයි.
යාන් ඔය ජල මූලාශ්‍රය කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර් 33,000ක් පිරිපහදු කර සැපයීමට නියමිතය. මේ සඳහා කිලෝමීටර් 148ක ප්‍රධාන නළ පද්ධතියක් සහ කිලෝමීටර් 1,053ක බෙදා හැරීමේ නළ මාර්ගයක් ඉදි කෙරේ.
මෙම ව්‍යාපෘතියේ කටයුතු 2030 වසර දක්වා සැලසුම් කර ඇති අතර, වත්මන් රජය එය කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. නිවාස සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් පසුගියදා මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
Post Views: 1
Previous Post

පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

Next Post

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

බෝම්බ බිය සහ පාලකයන්ගේ මර්දනය හමුවේ ඉරාන සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මියයයි

රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු: බහරේනය, ජෝර්දානය සහ ඉරාකයෙන් නිලධාරීන් ඉවත් කරගැනීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved