• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ නීතිවිරෝධී ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා අලෙවි කළ වෙළෙඳසැල් වටලයි

13 March 2026
in දේශීය, පුවත්
යාපනයේ නීතිවිරෝධී ඉන්දීය  සැටලයිට් රූපවාහිනී සේවා  අලෙවි කළ වෙළෙඳසැල් වටලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වටලනු ලැබ ඇති අතර එහිදී අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (12) මෙම වැටලීම් සිදුකර ඇත්තේ අවසරයකින් තොරව මෙවැනි සේවාවන් අලෙවි කරන සහ භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීමකට අනුවය.
බලධාරීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිට ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා නැරඹීම හෝ ඒ සඳහා මුදල් ගෙවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. Sun Direct, Videocon, Tata Sky සහ Dish TV වැනි සේවාවන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන අතර එම උපකරණ දිවයින පුරා අලෙවි කිරීම හේතුවෙන් වසරකට රුපියල් මිලියන ගණනක මුදලක් නීතිවිරෝධී ලෙස මෙරටින් ඉන්දියාවට ඇදී යන බව නිලධාරීහු පවසති.
මෙවැනි සේවාවන් අලෙවි කරන්නන් මෙන්ම ඒවා භාවිතා කරන පාරිභෝගිකයින් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී ඇත. ඒ අනුව නීතිවිරෝධී ලෙස උපකරණ අලෙවි කරන වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ සහ අදාළ උපකරණ භාවිතා කරන පාරිභෝගිකයින්ට එරෙහිව නඩු පැවරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
Post Views: 7
Previous Post

ඇමෙරිකානු ගුවන් යානය බිම හෙළීමේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී

Next Post

උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට ලොව ඉහළම විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පරවියන් ඇල්ලීමට ගිය  හය හැවිරිදි දරුවා  අනාරක්ෂිත වළකට  වැටී ජීවිතක්ෂයට

පරවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී ජීවිතක්ෂයට

8 April 2026
අග්නිදිග සරසවියේ පීඨ දෙකක  සිසුන් අතර ගැටුමක්

අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්

8 April 2026
හැටන් දික්ඔය වන රාජා වත්තේ  යුකැලිප්ටස් වගාවක  හදිසි ගින්නක්

හැටන් දික්ඔය වන රාජා වත්තේ යුකැලිප්ටස් වගාවක හදිසි ගින්නක්

8 April 2026
වැටුප් අර්බුදය හමුවේ  යේමනයේ ගුරුවරුන්  දැඩි පීඩනයකට

වැටුප් අර්බුදය හමුවේ යේමනයේ ගුරුවරුන් දැඩි පීඩනයකට

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පරවියන් ඇල්ලීමට ගිය  හය හැවිරිදි දරුවා  අනාරක්ෂිත වළකට  වැටී ජීවිතක්ෂයට

පරවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී ජීවිතක්ෂයට

8 April 2026
අග්නිදිග සරසවියේ පීඨ දෙකක  සිසුන් අතර ගැටුමක්

අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved