• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්

දෙවැනි ප්‍රධාන ඉන්ධන සැපයුම් මාර්ගයත් අවහිර කිරීමේ සූදානමක්

29 March 2026
in පුවත්, විදෙස්
හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ලෝක ආර්ථිකයේ නාඩි වැටිය බඳු තවත් ප්‍රධාන සාගරික ඉන්ධන සැපයුම් මාර්ගයක් අවහිර කරන බවට යේමනයේ හුති සටන්කාමීන් අනතුරු අඟවා තිබේ. ඊශ්‍රායලයේ සංවේදී හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අනතුරුව ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, ඉරානය විසින් දැනටමත් අවහිර කර ඇති හෝමුස් සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස භාවිත කරන රතු මුහුදේ ඉන්ධන ප්‍රවාහන මාර්ගය වසා දැමීම තම මීළඟ විකල්පය බව හුති හමුදා නායකයෝ පවසති. මෙමඟින් ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල ගණන් අතිවිශාල ලෙස ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.
අරාබි බසින් ‘කඳුළු දොරටුව’ (Gate of Tears) ලෙස හැඳින්වෙන බැබ් අල්-මැන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය සැතපුම් 18ක් පමණ පළලැති ඉතා පටු මුහුදු මාර්ගයක් වන අතර, එය රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරමින් සුේස ඇළ දෙසට යන මුහුදු ගමනාගමනය පාලනය කරයි. ලෝක සාගරික වෙළෙඳාමෙන් 10%ක් සහ බොරතෙල් ප්‍රවාහනයෙන් 10%ක් මෙම මාර්ගය හරහා සිදු වේ. හෝමුස් සහ බැබ් අල්-මැන්ඩෙබ් යන සමුද්‍ර සන්ධි ද්විත්වයම අවහිර වුවහොත්, ගෝලීය සැපයුම් දාමයන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
වසර පහක් පුරා ඇදී යන මෙම යුද්ධය හමුවේ සෞදි අරාබියේ ඇමරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් සෙබළුන් 24 දෙනෙකු තුවාල ලබා ඇති අතර, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ පෙරනිමිති පහළ වී තිබේ. හුති ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යාහ්යා සාරි පවසන්නේ ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහිව සියලු පෙරමුණු ඔස්සේ එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නැති බවයි. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි යුක්‍රේන විරෝධී ඩ්‍රෝන පද්ධති ගබඩාවක් විනාශ කළ බවට ද ඉරානය පවසා ඇති අතර, යුක්‍රේනය සිය මිතුරන්ගේ සතුරෙකු ලෙස සලකා ඉලක්ක කරන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Post Views: 2
Previous Post

ඇමරිකානු පාබල හමුදා ආක්‍රමණයකට සූදානම් බවත් ට්‍රම්ප්ගේ හමුදා ගිනිබත් කරන බවත් ටෙහෙරානය පවසයි

Next Post

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved