• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙන්සිල්වේනියාවේ දශක අටක් පැරණි ඓතිහාසික Eagles Nest අවන්හල ගින්නකින් විනාශ වෙයි

25 March 2026
in දේශීය, පුවත්
පෙන්සිල්වේනියාවේ  දශක අටක් පැරණි ඓතිහාසික  Eagles Nest අවන්හල  ගින්නකින් විනාශ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ යෝර්ක් (York) නගරයේ පිහිටි සුප්‍රකට “Eagles Nest” අවන්හල සහ උත්සව ශාලාව ඊයේ (2026 මාර්තු 24) හටගත් මහා ගින්නකින් දැඩි හානියට පත්ව තිබේ. 1937 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ගිනි නිවන භටයින් පිරිසක් විසින් පාලනය කිරීමට උත්සාහ කරන අයුරු දැක්වෙන සංවේදී දර්ශන අද (2026 මාර්තු 25) පෙරවරුවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
මවුන්ට් රෝස් මාවතේ (Mt Rose Ave) පිහිටි මෙම අවන්හලේ වහලවල් දෙකක් අතරින් ගින්න ආරම්භ වී ඇති අතර, එය නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් 20කට අධික සංඛ්‍යාවක් සහ හදිසි සේවා නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත. ගින්න හේතුවෙන් මවුන්ට් රෝස් මාවතේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වසර 89ක අතීතයකට උරුමකම් කියන මෙම සුවිශේෂී ස්ථානය විනාශ වීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය කනගාටුව පළ කරති.
Post Views: 2
Previous Post

මත්තල ගුවන් තොටුපළ විකල්ප ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට සැරසෙයි

Next Post

ඉරානය සමඟ යුද්ධය ජයග්‍රහණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය සමඟ යුද්ධය ජයග්‍රහණය  කළ බව අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

ඉරානය සමඟ යුද්ධය ජයග්‍රහණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරකයින්ගෙන් පිරීගිය  රාවණා ඇල්ල

සංචාරකයින්ගෙන් පිරීගිය රාවණා ඇල්ල

25 March 2026
ඇමෙරිකාවේ 15 වැදෑරුම්  සාම සැලසුම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකාවේ 15 වැදෑරුම් සාම සැලසුම ඉරානය ප්‍රතික්ෂේප කරයි

25 March 2026
යුද්ධය නැවැත්වීමට සාකච්ඡා  සත්කාරකත්වය ලබා දීමට  පාකිස්තානය සූදානම්

යුද්ධය නැවැත්වීමට සාකච්ඡා සත්කාරකත්වය ලබා දීමට පාකිස්තානය සූදානම්

25 March 2026

ඉන්දියාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව භාරත් පෙට්‍රෝලියම් (BPCL) සහතික කරයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවත දේශපාලනයට එන්නේ නෑ හිටපු අමාත්‍ය අලි සබ්‍රිගෙන්  තීරණාත්මක ප්‍රකාශයක්

නැවත දේශපාලනයට එන්නේ නෑ හිටපු අමාත්‍ය අලි සබ්‍රිගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

25 March 2026
සංචාරකයින්ගෙන් පිරීගිය  රාවණා ඇල්ල

සංචාරකයින්ගෙන් පිරීගිය රාවණා ඇල්ල

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved