• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

26 February 2026
in දේශීය, පුවත්
උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිවාඩු ලබා නිවසට පැමිණ සිටි 22 හැවිරිදි තරුණ යුද හමුදා සෙබළෙකු, අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගයේ සමනබැද්ද පිරිවෙන අසලදී ඊයේ (25) සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. උහන ප්‍රදේශයේ සිට අම්පාර දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසල තිබූ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළා මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ආධාරයෙන් වහාම අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේදී වෛද්‍යවරුන් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද ප්‍රතිඵල රහිත වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික බලඇණියේ, මුලතිව් කඳවුරේ සේවය කළ ආර්.එච්. උදික මලින්ද රණසිංහ නමැති සෙබළෙකි.
මියගිය සෙබළා පොළොන්නරුවේ සහ මහියංගණයේ පදිංචි සිය ඥාතීන්ගේ සුවදුක් බැලීමට ගොස් යළි අම්පාර, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත උහන පොලිස් ස්ථානාධිපති ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින්  පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු  ලොරි රථයක ගැටී මරුට

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින් පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මරුට

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

26 February 2026
උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

උහනදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නිවාඩුවට පැමිණි තරුණ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

26 February 2026
සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ සම්මේලනයට එරෙහිව ඉල්ලූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින්  පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු  ලොරි රථයක ගැටී මරුට

එරාවූර්හිදී පාපැදිය තල්ලු කරමින් පාර මාරු වූ වයෝවෘද්ධ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මරුට

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන මධ්‍යස්ථානය විවෘත වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved