• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පුටින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර අවසන් – සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

23 February 2026
in පුවත්, විදෙස්
පුටින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර අවසන් – සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ වන විටත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවත්, ඔහු පරාජය කිරීම මුළු ලෝකයේම ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. කියෙව් අගනුවරදී බීබීසී (BBC) පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේන භූමිය පාවා දෙමින් සටන් විරාමයකට එළඹීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බවයි. එවැනි ඉවත් වීමක් යුක්රේන සමාජය බෙදා වෙන් කරනු ඇති බව පෙන්වා දෙන සෙලෙන්ස්කි, පුටින්ට අවශ්‍යව ඇත්තේ ලෝකයේ මිනිසුන් තෝරාගෙන ඇති නිදහස් ජීවන රටාව වෙනස් කිරීමට බව ද ප්‍රකාශ කළේය.
මෙම යුද්ධය ජය ගැනීම යනු 1991 වසරේ පැවති දේශසීමා දක්වා සියලු භූමිය යළි අත්පත් කර ගැනීම බවත්, එය යුක්තිය ඉටු කිරීමක් බවත් ඔහු සඳහන් කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරනු ලබන දේශපාලන බලපෑම් සහ යුක්රේනයේ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ, මැතිවරණයක් පැවැත්වීමට පෙර යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කෙරෙන ස්ථිර ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍ය බවයි. ඇමරිකානු නායකයන් වෙනස් වුවද එරට ආයතන ස්ථාවර බැවින් දීර්ඝකාලීන ආරක්ෂක ගිවිසුම් පිළිබඳව තමන් විශ්වාසය තබන බවත්, පුටින් නැවැත්වීම සඳහා ජාත්‍යන්තරය යුක්රේනයට තවදුරටත් අවි ආයුධ සහ තාක්ෂණය ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

වැටුප් වැඩි කළාට වතු සමාගම් දීමනා කපලා: ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා

Next Post

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ආසියානු කොටස් වෙළෙඳපොළේ පිබිදීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

23 February 2026
යතිවර මාපිය නිවහන වැඩසටහන  සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට  ගත් කාලෝචිත පියවරක්

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ  දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

රුසියානු තානාපති කාර්යාලයේ ‘විජයග්‍රහණ’ බැනරය ඉවත් කරන්නැයි දකුණු කොරියාවෙන් දැනුම්දීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙවිනුවර මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ ඝාතනය:  පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන අරඹයි

දෙවිනුවර මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ ඝාතනය: පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන අරඹයි

23 February 2026
අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved