26 July 2024
#දේශීය

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය අවසන් කර මහනුවර රෝහල් ගත කර තිබේ.

උන්වහන්සේ උපවාසය අත්හැර ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ලිඛිතව දැනුම්දීමෙන් පසුවයි.

මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

 

පෙර පුවත් 

 ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

Leave a comment

Your email address will not be published. Required fields are marked *