• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නවක වදය අතුගා දැමීමක්

6 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළින් නවක වදය අතුගා දැමීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද(06) දින නවතම ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) Emergency Safety Mobile App නමින් දියත් කර තිබේ.

ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ආයතනය (ICTA) ඒකාබද්ධව මෙම යෙදවුම හඳුන්වා දෙනු ලැබිණි.

ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව සරසවි පද්ධතියේ අධ්‍යයන අනධ්‍යයන නිලධාරීන්ට ද මෙම යෙදවුම භාගත (Download) කරගත හැකි අතර ඒ මඟින් තමන් හෝ තමන් අසළ කිසිවකු නවකවදයට ලක්වන්නේ නම් හෝ වෙනත් අකටයුතුකමකට ලක්වන්නේ නම් මෙම යෙදවුම සක්‍රිය කොටගෙන ක්ෂණිකව බොත්තමක් එබීම තුළින් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් දැනුම්වත් කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පරිපාලනයට සහ අදාළ අංශවලට හැකියාව ලැබේ. ඔවුන්ට මෙම යෙදවුම හරහා සියලු විස්තර ලැබුණු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේය.

Post Views: 16
Previous Post

අද ගොඩක් අයට අමතකයි – ඇමැතිනි තලතා

Next Post

2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් – ඇමැති පාලිත

editor

editor

Next Post
2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් – ඇමැති පාලිත

2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් - ඇමැති පාලිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

20 January 2026
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved