27 July 2024
#දේශීය

පියල් විශ්‍රාම යයි – නව නාවික හමුදාපති උළුගෙතැන්න

නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා  අද (15) එම ධූරයෙන් විශ්‍රාම ලැබීය.

ඒ වෙනුවෙන් පුරප්පාඩු වූ නාවික හමුදාපති ධූරය සඳහා නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න පත්ව ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ඔහු 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ  24වැනි නාවික හමුදාපති ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *