27 July 2024
#දේශීය

බිමත් රියදුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව

දිවයින පුරා ක්‍රියාත්මකව බිමත් රියදුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම මඟීන් මේ වන විට 3493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ පසුගිය 05 වනදා ආරම්භ කළ මෙම මෙහෙයුම අද දිනයටත් අඛණ්ඩව සිදු කරනු ඇති බවයි.

එසේම ඊයේ (16) පෙරවරු 6 සිට 17 වනදා එනම් අද දින පෙරවරු 6 දක්වා පැය 24 ක කාලය තුළදී බීමත් රියදුරන් 139 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වු බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *