• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා – විපක්ෂ නායක සජිත්

10 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම රැක ගැනීම ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (10) ගාල්ලේ දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය, ගාල්ල ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල සමඟිවත්ත අභිනවාරාම, තුන්බෝධි විපස්සනා මධ්‍යස්ථානය, හක්මන පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක ධූරය පිරිනැමූ අතර එම උත්සවයට සහභාගිවෙමිනි.

බුද්ධසාසන අමාත්‍යාංශය, බුද්ධ සාසන අරමුදල සහ තවත් සාසනික ප්‍රවර්ධන ක්‍රියාදාම රැසක් ක්‍රියාත්මක වූ අප රටේ මේ මොහොත වන විට විවිධ කරුණ කාරණා නිසා සම්බුද්ධ සාසනය යම් පසුබෑමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගිහි පැවැදි සියලු දෙනාගේම වගකීම මේ උතුම් සාසනය සුරක්ෂා කිරීම බවත් ආගම දහමත රාජ්‍ය පාලනයත් එකට කවලම් නොවිය යුතු බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගැනීම තුළ ආගම දහමට ලැබිය යුතු ඉහළ ප්‍රශ්සත සැලකීම පලුදු වන බවත් පැවසූ හෙතෙම කියා සිටියේ සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට කට වචනයට සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කිරීම බව යි.

රට පුරා ඇති විහාරස්ථානවල කැපකිරීම් රැසක් කරමින් අසීරු ගමනක් යන සම්බුද්ධ සාසනයේ මුර දේවතාවුන් ලෙස සලකන ගෞරවනීය මහා සංඝරත්නය සුරක්ෂා කිරීම ද සියලු දෙනාගේම වගකීම බවත් එය ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දෙනාම එක හා සමානව දායක විය යුතු බව ඔහු අවධාරණය කලේය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මය අනුව රාජ්‍ය පාලනය දියත් වූයේ නම් රටත් ජාතියත් ආගමත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත වන බවත් ඒ ඉලක්කය ජය ගැනීමට යාම සැමගේම වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට අසත්‍ය රජ වී සත්‍ය යටපත් වී ඇති බව යි.

Post Views: 2
Previous Post

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

Next Post

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

editor

editor

Next Post

විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved