• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලං.වි.ම. වැඩ අවසන් නොවූ විදුලි ව්‍යාපෘති ගැන ඇමැති රවිගේ විශේෂ අවධානය

10 January 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමු වී තිබේ.

ඊයේ (09) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරුන්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් හමුවූ අමාත්‍යවරයාල මෙම ව්‍යාපෘති ප්‍රගතිය පිළිබදව කරුණු විමසනු ලැබීය.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය පිළිබදව ඊට අදාල නිලධාරීන් වෙතින් කරුණු විමසූ අමාත්‍යවරයා, මේ වනතෙක් වැඩ අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට නොහැකිවීමට බලපෑ හේතු පිළිබදය සවිස්තර වාර්ථාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

2015 වසරේ සිට මේ දක්වා පියසි මත සවිකල සූර්යබල පද්ධති හැරුණකොට, ජාතික විදුලිබල පද්ධතියට යම් ධාරිතාවයක් එක්කිරීමට සමත් කිසිදු විදුලි ව්‍යාපෘතියක් ස්ථාපිතකර නොමැති බවත්, මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කරගැනීමටනම්, විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි යොමුකළ යුතුබවත්, එසේම මේ වනවිට ඉදිකිරීමට යෝජිත සියලු ව්‍යාපෘති හැකිතාක් කඩිනම් කළ යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංවිම සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 6
Previous Post

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

Next Post

ශ්‍රිලනිප නව මහලේකම් වැඩ ඇරඹීමේ අවස්ථාවට ජනපති එක් වෙයි

editor

editor

Next Post

ශ්‍රිලනිප නව මහලේකම් වැඩ ඇරඹීමේ අවස්ථාවට ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

12 March 2026
බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved