27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරුවේ රැස්වේ. එහිදී පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම නියමිතය. පාර්ලිමේන්තු කාරක සභා 04ක් සඳහා සාමාජිකයින් මේ වන විට පත් කර ඇති අතර ඇතැම් කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කලහාකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙට දිනයේදී කාතානායකවරයාට භාරදීමට නියමිතව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *