අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගණන් ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම සංස්ථාව නිවේදනය කර තිබෙන්නේ.
Post Views: 22