• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය විසින් සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නොමැති බවත්, ඒ පිළිබඳව මහජනතාව සහ අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වසර ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු පරීක්ෂණ නිමවන තෙක් අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඇතැම් පාර්ශ්වයන් විසින් මතු කරන ලද විරෝධතා සහ ව්‍යාකූලතා මධ්‍යයේ සියලු දෙනා නිසි ලෙස දැනුවත් නොකර මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම ප්‍රායෝගික නොවන බැවින්, 6 වසර සඳහා වූ නව විෂය මාලාව පමණක් මාස කිහිපයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, 1 වසර සිසුන් සඳහා වන නවීකරණය කරන ලද විෂය මාලාව සැලසුම් කළ පරිදිම ලබන ජනවාරි 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හානිකර මත ප්‍රචාරය කළද, සමස්ත පරම්පරාවකගේම අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීමට රජය කැපවී සිටින බවත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මෙම තාවකාලික කාලසීමාව යොදා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

Post Views: 4
Previous Post

ක්‍රිෂ් ව්‍යාපෘතිය යළි පණගැන්වීමට ආයෝජකයන්ට ඇරයුම්

Next Post

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

Editor TTV News

Editor TTV News

Next Post
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සමඟ ඝාතනය වූ ආරක්ෂක  පොලිස් නිලධාරීයා

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සමඟ ඝාතනය වූ ආරක්ෂක පොලිස් නිලධාරීයා

11 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය  මාතලේ කළුගඟ අසල ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ කළුගඟ අසල ස්ථාපිත කෙරේ

11 February 2026
තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට  ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

තරුණ කෘෂි ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට ජාතික තරුණ සේවා සභාවේ 62 වන මධ්‍යස්ථානය විවෘත වෙයි!

11 February 2026
අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සමඟ ඝාතනය වූ ආරක්ෂක  පොලිස් නිලධාරීයා

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සමඟ ඝාතනය වූ ආරක්ෂක පොලිස් නිලධාරීයා

11 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය  මාතලේ කළුගඟ අසල ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ කළුගඟ අසල ස්ථාපිත කෙරේ

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved