• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
in දේශීය, පුවත්
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා, රැකියා ගිවිසුම් අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින්ට විශේෂ සහනයක් සැලසීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව, වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින් දෙවන වසර සඳහා ලියාපදිංචිය අලුත් කිරීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය තවදුරටත් සිදු කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත. මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මීට පෙර පැවති ක්‍රමවේදය අනුව, භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කළ ශ්‍රමිකයෙකුට පළමු වසර තුළ රැකියා ගිවිසුමක් නොලැබුණහොත්, දෙවන වසර සඳහා ලියාපදිංචි වීමේදී නැවත වරක් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය විය. එහෙත් නව සංශෝධනයට අනුව පළමු වර සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් වේ.
පරිපාලන කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට දැරීමට සිදුවන අනවශ්‍ය වියදම් අවම කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.

Post Views: 5
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

Next Post

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

Editor TTV News

Editor TTV News

Next Post
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: 'Lonely Planet' ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved