• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
in දේශීය, පුවත්, විදෙස්, විශේෂාංග
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි
0
SHARES
38
VIEWS
Share on FacebookShare on Twitter

ChatGPT හි නවතම කෘතිම බුද්ධි ආකෘතිය වන o3 මිනිස් උපදෙස්වලට අකීකරු වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

OpenAI හි o3 මිනිස් උපදෙස් වලට අකීකරු වීමෙන් පසුව, AI මාදිලි වසා දැමීමේ විධානය  (shutdown)  නොසලකා හැරීමත් ඒ පිළිබඳව එලොන් මස්ක් අවධානයෙන් පසුවන බවත් පවසා තිබෙනවා.

The Telegraph හි පළ වූ පුවත් වාර්තාවක් සඳහන් කරන්නේ, OpenAI විසින් සංවර්ධනය කරන ලද o3 ආකෘතිය ස්වයංක්‍රීයව වසා දැමීමේ (Shut Down) යාන්ත්‍රණයක් කඩාකප්පල් කළ බවයි.

මෙම තත්ත්වය අනතුරු හැඟවීමක් ලෙස කෘතීම බුද්ධි විශේෂඥයන් සලකනු ලබනවා

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කෘතීම බුද්ධිය පිළිබඳව පර්යේෂණ පවත්වන Palisade Research ද අවධානය යොමු කර ඇති අතර, ඔවුන් පවසන්නේ, “අප දන්නා පරිදි, ප්‍රතිවිරුද්ධ පැහැදිලි උපදෙස් තිබියදීත් AI ආකෘති වසා දැමීමෙන් (Shut Down) වළක්වා ගන්නා බව නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙයයි,” යනුවෙන්.

 

Post Views: 43
Previous Post

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

Next Post

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025

Recent News

මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved