• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලීය වාහන වෙළඳපොළ අර්බුදයක

26 March 2026
in දේශීය, පුවත්
ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය ආසියාවේ වාහන අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ජපානය සහ දකුණු කොරියාවේ සිට ඩුබායි වරාය බලා ප්‍රවාහනය කෙරුණු ලැම්බෝගිනි, රොල්ස් රොයිස් සහ ෆෙරාරි වැනි අති සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන තොගයක් ශ්‍රී ලංකාවේ වරායන් තුළ සිරවී තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අවදානම නිසා නෞකා ගමනාගමනය අඩාල වීමෙන් ඩුබායි වෙත ළඟා වීමට නොහැකි වූ භාණ්ඩ ප්‍රවාහන නෞකා හම්බන්තොට වරාය වැනි විකල්ප ස්ථාන කරා යොමු කිරීම මෙයට හේතුවයි.
හම්බන්තොට වරාය ඇතුළු මෙරට වරාය පරිශ්‍රයන්හි ඉඩකඩ සීමා වීම නිසා වාහන 500ක් පමණ රැගත් නෞකාවකට දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමට සිදු වූ බවත්, පසුව එය ගොඩබෑමට පියවර ගත් බවත් වාර්තා වේ. ජපානයේ ‘කෝබේ මෝටර්’ ආයතනය පවසන පරිදි මැදපෙරදිග පාරිභෝගිකයන් වෙනුවෙන් ඇණවුම් කළ සුඛෝපභෝගී වාහන 50ක් පමණ දැනට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි අතරමං වී ඇත. මේවා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබුණද ඒ සඳහා වැය වන අධික පිරිවැය ප්‍රායෝගික ගැටලුවක් වී තිබේ.
යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා නැව් ගාස්තු ද ඉහළ ගොස් ඇති අතර දකුණු කොරියාවේ අපනයනය කිරීමට නියමිතව තිබූ වාහනවලින් 70%ක් පමණ දැනටමත් එරට ගබඩා සංකීර්ණවල ගොඩගැසී පවතී. අපනයනකරුවන්ට මෙම වාහන රඳවා තබා ගැනීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ ගණනාවක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත. අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකාව වැනි විකල්ප වෙළඳපොළවල් සොයා ගැනීමට උත්සාහ කළද එම කලාපවල පවතින අඩු ඉල්ලුම නිසා මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
Post Views: 7
Previous Post

ඉරාන පාලනය බිඳ දැමීමට ඓතිහාසික අවස්ථාවක් ඇවිත්

Next Post

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved