• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි – අගමැති  

1 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපි බවත් පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ ආර්ථිකය නැවත ගොඩනැගීම වෙන කිසිවෙකුටත් කළ නොහැකියි බවයි. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණපාමින් සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒමට එම රටවල් පියවර ගනිමින් සිටින බවත් මෙම තත්ත්වයට මුහුණදීමේ දී බොහෝ රටවල් පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධව බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 29 වනදා පුත්තලම, වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේ ” මෙම ගෝලීය ආර්ථික අර්බුදය මේ වසර තුළ දී අවසන් වන්නේ නැහැ. එය ඉදිරි වසරේදීත් පවතිනවා. එම නිසා යුද්ධයක් මෙන් විටින් විට එම අර්බුදයන්ට මුහුණදීමට අපට සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේ දී ගත යුතු පියවර පිළිබඳව ද අප සාකච්ඡා කර තිබෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් පොදුවේ බලපා තිබෙනවා. එම නිසා එම තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි. රට තුළත්, නිවස තුළත් උද්ගත වී තිබෙන අසහනකාරී තත්ත්වය අප නැති කළ යුතුයි. වර්තමානය වන විට විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයක් ඇති වී තිබෙනවා. අපනයනය හරහා හැකි තරම් මුදල් උපයා ගැනීමට අප කටයුතු කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය කර්මාන්තය, ඇඟලූම් කර්මාන්තය ආදිය හරහා අපනයන වැඩි කර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් වෙනුවෙන් රට තුළ දැනට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව අප අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමටත්, බිංගිරිය, මාවතගම ප්‍රදේශවල වෙළෙඳ කලාප ඉදිකිරීමටත්, ඉරණවිල නව සංචාරක කලාපයක් ඇති කිරීමටත්, කල්පිටිය සහ වනාතවිල්ලූව ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

Next Post

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

editor

editor

Next Post

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved